Ayeth sirisenawa president karanna kamahi - UNP

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මීලග ජනාධිපතිවරනය සදහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් වීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දීම සම්බන්දයෙන් සාකච්චා කිරීමට සූදානම් බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

    කෙසේ නමුත් මේ වන තෙක් එවන් යෝජනාවක් පැමිණ නැති බවත් ඇමතිවරයා කියා සිටී.

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස එජාප පාර්ශවයෙන් තරග කිරීමට අවස්ථාව දෙන්නේදැයි මාධ්‍ය විසින් කල විමසීමේදී ඔහු මේ බව කියා සිටියේය.

    අැත්තටම මුන්ට ලැජ්ජාවක් නැද්ද බං.:lol:.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් රටට නැතත් යුඑන්පිය වෙනුවෙන් පඹයා මේ කරල තියෙන හරිය මදෑ ජීවිත කාලෙම උනත් ජනාදිපතිකමේ තියාගන්න...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    ඔව් ඉතින් රටට නැතත් යුඑන්පිය වෙනුවෙන් පඹයා මේ කරල තියෙන හරිය මදෑ ජීවිත කාලෙම උනත් ජනාදිපතිකමේ තියාගන්න...

    ammapa oya sakkiliya thma okkoma awul kale dan enawa sudana wenna
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ammapa oya sakkiliya thma okkoma awul kale dan enawa sudana wenna

    මේකව එල්ලල මරන්න ඕන පොනිල්ලට මෙහෙමෙ රට කන්න ඉඩ දීල බලන් ඉන්නවට.... ජනාධිපතිගෙ විධායක බලතලත් හෑල්ලු කරන වල් හරකා...
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සිරිසේනට ආපහු ප්‍රෙසිඩෙන්ට් වෙන්න චාන්ස් එකක් නෑ.:lol:යූන්පි එකයි පොහොට්‍ටුවයි ශ්‍රී ලංකා එකයි තුනම එකතු කරලා දැම්මත් මිනිස්සු සිරාට චන්දේ දාන්නේ නෑ.:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මේකව එල්ලල මරන්න ඕන පොනිල්ලට මෙහෙමෙ රට කන්න ඉඩ දීල බලන් ඉන්නවට.... ජනාධිපතිගෙ විධායක බලතලත් හෑල්ලු කරන වල් හරකා...
    sirawata oi
    e kale kiuwe : mama minister wela iddi president Mahinda wada karanna dunne na.
    dan kiyanne : mama president mata ministers la wada karanna denne na :rofl:

    neddakin muu nam
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,650
    66,912
    113
    සිරිසේනට ආපහු ප්‍රෙසිඩෙන්ට් වෙන්න චාන්ස් එකක් නෑ.:lol:යූන්පි එකයි පොහොට්‍ටුවයි ශ්‍රී ලංකා එකයි තුනම එකතු කරලා දැම්මත් මිනිස්සු සිරාට චන්දේ දාන්නේ නෑ.:no:

    Do not trust sinhalese
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    මේකව එල්ලල මරන්න ඕන පොනිල්ලට මෙහෙමෙ රට කන්න ඉඩ දීල බලන් ඉන්නවට.... ජනාධිපතිගෙ විධායක බලතලත් හෑල්ලු කරන වල් හරකා...

    :yes::yes: