මට බෑ බන් :(

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මොකෝ වෙන්නේ වෙසියේ

    උබ ටොම් නේද ?

    මොනවා වෙන්නද බං. මොකාද බං ටොම් කියන්නෙ :sorry::sorry:

    බයිට් හම්බුනේ නැද්ද බොන්න?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එපා වෙලා බන්, මාර දුකක් දැනෙනවා හේතුවක් නැතිව , කේන්ති යනවා, :(

    Sadani Fernando gana poddak unandu weyan, ekigana viparam karapan Oka nittawata hodai
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වීක්එන්ඩ් එකේ ගහන්නේ බන්


    උබත් වරෙන්

    මම කොහෙ මිඩ්ල්ස් ඊස්ට් එන්නද.? මොනාද බොලාට තියෙන බයිට් රෝස්ට් ඔටුවොද? :baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කොහෙ මිඩ්ල්ස් ඊස්ට් එන්නද.? මොනාද බොලාට තියෙන බයිට් රෝස්ට් ඔටුවොද? :baffled:

    ඔව් ඌරත් තියෙනවා බන් ලිකර් ෂොප් එකේ

    ට්‍රආන්සිට් වෙන වෙලාවක වරෙන්
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඌරත් තියෙනවා බන් ලිකර් ෂොප් එකේ

    ට්‍රආන්සිට් වෙන වෙලාවක වරෙන්

    ඔටුවො කන්න පුලුවන්ද බං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එමියොස් ඔයත් පික්සු කෙලින්න එපා

    මම එමියෝස් නෙමේ බං,, but wish i was him.. එහෙනං aussie නේ...
    මාත් එහෙ යන්න තමා හිටියේ.. එත් කෙල්ල plans ඔක්කොම විනාස කරා... :(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මම එමියෝස් නෙමේ බං,, but wish i was him.. එහෙනං aussie නේ...
    මාත් එහෙ යන්න තමා හිටියේ.. එත් කෙල්ල plans ඔක්කොම විනාස කරා... :(

    :(:(