මොකෝ වෙන්නේ වෙසියේ
උබ ටොම් නේද ?


මොනවා වෙන්නද බං. මොකාද බං ටොම් කියන්නෙ
බයිට් හම්බුනේ නැද්ද බොන්න?
එපා වෙලා බන්, මාර දුකක් දැනෙනවා හේතුවක් නැතිව , කේන්ති යනවා,![]()
වීක්එන්ඩ් එකේ ගහන්නේ බන්
උබත් වරෙන්

මම කොහෙ මිඩ්ල්ස් ඊස්ට් එන්නද.? මොනාද බොලාට තියෙන බයිට් රෝස්ට් ඔටුවොද?![]()
ඔව් ඌරත් තියෙනවා බන් ලිකර් ෂොප් එකේ
ට්රආන්සිට් වෙන වෙලාවක වරෙන්

Sadani Fernando gana poddak unandu weyan, ekigana viparam karapan Oka nittawata hodai
ඔව් ඌරත් තියෙනවා බන් ලිකර් ෂොප් එකේ
ට්රආන්සිට් වෙන වෙලාවක වරෙන්
එමියොස් ඔයත් පික්සු කෙලින්න එපා

මම එමියෝස් නෙමේ බං,, but wish i was him.. එහෙනං aussie නේ...
මාත් එහෙ යන්න තමා හිටියේ.. එත් කෙල්ල plans ඔක්කොම විනාස කරා...![]()

