The Way to Happiness

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
අද අපි අතර කීදෙනෙකුට අවංකවම කියන්න පුලුවන් මම ඉතා සතුටෙන් ජිවත් වනවා කියලා? අපි අතර කීදෙනෙක් කියනවද "මම පන්සල්, කෝවිල්, පල්ලීයට යනවා නමුත් සිතේ අනිත් අය ගැන ඊර්ෂියා, වෛරය". ඇයි අපි හිතන්නේ අනිත් අයත් අපිවගේම සිතුම් පැතුම් තියන්න ඔනි කියලා? මොහොතක් සිතන්න යහලුවෙනි මොකද්ද අපි කරන පව්, අපි අනිත් අයව අපහස කරන්න කලින්?

මට ලැබුනා DVD එකක්. ඒක අපි මොන මොන ආගම් උනත් හරිම වටිනා සිතුම් වලින් සමන්විත DVD එකකි. ඔයගොල්ලන්ට කැමතිනම් ඒගැන වැඩි විස්තර පහත URL එකෙන් දැනගන්ඩ පුලුවන්.


http://www.thewaytohappiness.org

ඔයගොල්ලන්ට මේක වටිනවා කියලා මම හිතනවා. කැමතිනම් මට REP දෙන්න. අකමැතිනම් මට REP අඩුකලත් මට ප්‍රශ්නයක් නැහැ...:):)

ඒ DVD එකේ percepts 21ක් තියනවා. මම ඒ 21කේම Short Clips embed කරා. :)


1. Take Care of Yourself


2. Be Temperate


3. Don’t Be Promiscuous


4. Love and Help Children


5. Honour and Help Your Parents


6. Set a Good Example


7. Seek To Live With the Truth


8. Do Not Murder


9. Don’t Do Anything Illegal


10. Support a Government Designed and Run for ALL THE PEOPLE


11. Do Not Harm a Person of a Good Will


12. Safeguard and Improve Your Environment


13. Do Not Steal


14. Be Worthy of Trust


15. Fulfill Your Obligations


16. Be Industrious


17. Be Competent


18. Respect the Religious Beliefs of Others


19. Try Not To Do Things to Others That You Would Not Like Them to Do To You


20. Try to Treat Others as You Would Want Them to Treat You


21. Flourish and Prosper
 

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    විඳින තුරු වේදනා
    රස සොයා රැවටිලා
    කඳුලු සෝ සුසුම් ළඟ
    ජීවිතේ නැවතිලා
    සසර බැමි තර කෙරෙන
    නේක බන්දන පුරා
    සතුටු මුහුණ ට යටින්
    දුකම ගෙන එන තුරා
    දැන දැනත් නොදැනීම
    මම මටම රැවටිලා
    සිටින යුරු දකින සඳ
    නොදැක යස මග තොසා
    බුදු සිතක ඇති සුවය
    කොතරම්ද සිත් වුණා
     
    • Like
    Reactions: ElaBaba

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුදු දහම තමයි ඉතින් මේ ගැන හොදින්ම කතාකරන්නේ නමුත් අද අපෙ මිනිස්සු එකත් ආගමක් කරගෙන. දුක නැතිකිරිමේ මාර්ගය අර්ය අස්ඨාංගික මාර්ගයයි.

    Good videos bun thanks
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විඳින තුරු වේදනා
    රස සොයා රැවටිලා
    කඳුලු සෝ සුසුම් ළඟ
    ජීවිතේ නැවතිලා
    සසර බැමි තර කෙරෙන
    නේක බන්දන පුරා
    සතුටු මුහුණ ට යටින්
    දුකම ගෙන එන තුරා
    දැන දැනත් නොදැනීම
    මම මටම රැවටිලා
    සිටින යුරු දකින සඳ
    නොදැක යස මග තොසා
    බුදු සිතක ඇති සුවය
    කොතරම්ද සිත් වුණා

    bravo !!!