Power Generator

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    SIN_G-SP-900-01.jpg

    Power: 900W
    Frequency: 50Hz
    DC Output: 12V / 8.3A
    Engine Horse Power: 2.4
    Engine RPM: 3600 rpm
    Starting System: Recoil (Manually By Hand)
    Fuel: Petrol
    Fuel Tank Capacity: 5.5 Liters
    Engine Type: 4 Stroke Air Cooled OHV

    මචන් මේ ජෙනියෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද? මෙක සමනයෙ ගෙදරකට ඇතිද?
     
    • Like
    Reactions: barath dpriye

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    SIN_G-SP-900-01.jpg

    Power: 900W
    Frequency: 50Hz
    DC Output: 12V / 8.3A
    Engine Horse Power: 2.4
    Engine RPM: 3600 rpm
    Starting System: Recoil (Manually By Hand)
    Fuel: Petrol
    Fuel Tank Capacity: 5.5 Liters
    Engine Type: 4 Stroke Air Cooled OHV

    මචන් මේ ජෙනියෙන් කොච්චර වැඩක් ගන්න පුලුවන්ද? මෙක සමනයෙ ගෙදරකට ඇතිද?
    if it has only 12V DC output, then its not suitable for a house.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ලොකු බඩු මොනවත් බැහැ
    ලයිට් ටීවී රේඩියෝ පුලුවන්
    අයන් ෆ්‍රිජ් රයිස් කුකර් හීටර් ඒසී වගේ ලොකු ඒව බැහැ
    අඩුවට හොයනවා නම් රීකන්ඩිශන් ජපන් ඒව ගෙන්නන තැනකින් බලලා 220v එකක් ගන්න, සමහර රීකන්ඩිශන් ඒවයෙ 110v එන්නෙ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලොකු බඩු මොනවත් බැහැ
    ලයිට් ටීවී රේඩියෝ පුලුවන්
    අයන් ෆ්‍රිජ් රයිස් කුකර් හීටර් ඒසී වගේ ලොකු ඒව බැහැ
    අඩුවට හොයනවා නම් රීකන්ඩිශන් ජපන් ඒව ගෙන්නන තැනකින් බලලා 220v එකක් ගන්න, සමහර රීකන්ඩිශන් ඒවයෙ 110v එන්නෙ

    mchan regarcheable bulb tiyenawa eka nisa thawa Fan ekak, LCD TV eka wadakoth athi hodatama
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් UPS නැද්ද Fan+TV එහෙම ගොඩඩ්දාගන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    mchan regarcheable bulb tiyenawa eka nisa thawa Fan ekak, LCD TV eka wadakoth athi hodatama

    සීලිං ෆෑන් නම් බැහැ ඒත් ටේබල් ෆෑන් වගේ ඒව අවුලක් නැහැ
    ටීවී පුලුවන්

    ම්චන් UPS නැද්ද Fan+TV එහෙම ගොඩඩ්දාගන්න

    UPS වලින් LCD TV පුලුවන් කිසිම අවුලක් නැතිවා
    ඒත් ෆෑන් බැහැ මොකද UPS වල එන්නෙ Modified Sine Wave AC කරන්ට් එක ඒව මෝටර් තියන උපකරන වලට හරියන්නෙ නැහැ උපකරණ වලට ඩැමේජ් වෙන්න පුලුවන් තව CFL නුත් හරියන්නෙ නැහැ, CFL පත්තු වෙනවා ඒත් UPS Inverter එකට කෙලවෙන්න පුලුවන්

    ෆෑන් ඕන නම් Pure Sine Wave තියන UPS එකක් ගන්න ඕන ඒව හෙන ගනන් ඒ ගානට තව කීයක් හරි දාල ජෙනියක් ගන්න පුලුවන් වෙයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    සීලිං ෆෑන් නම් බැහැ ඒත් ටේබල් ෆෑන් වගේ ඒව අවුලක් නැහැ
    ටීවී පුලුවන්

    UPS වලින් LCD TV පුලුවන් කිසිම අවුලක් නැතිවා
    ඒත් ෆෑන් බැහැ මොකද UPS වල එන්නෙ Modified Sine Wave AC කරන්ට් එක ඒව මෝටර් තියන උපකරන වලට හරියන්නෙ නැහැ උපකරණ වලට ඩැමේජ් වෙන්න පුලුවන් තව CFL නුත් හරියන්නෙ නැහැ, CFL පත්තු වෙනවා ඒත් UPS Inverter එකට කෙලවෙන්න පුලුවන්

    ෆෑන් ඕන නම් Pure Sine Wave තියන UPS එකක් ගන්න ඕන ඒව හෙන ගනන් ඒ ගානට තව කීයක් හරි දාල ජෙනියක් ගන්න පුලුවන් වෙයි

    ado thanks for the info