දෙන්න තියෙන්නෙ පොඩි උපදෙසක් උඹ පොඩි එකෙක් නිසා මට වඩා. උත්සහය අත අරින්න එපා. බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ලැබෙන්න නියමිත නම් මොන දීපංකරේ හිටියත් නියමිත් වෙලාවට හැමදේම හරියන්න උඹේ මාර්ගය සැකසේවි.![]()

උඹට වයස කීයද බං![]()
mata 30, ekita 20.. eki class yanawa degree ekak karanawa..giya awrudde AL karala tiyenne..wadak nathi wei neda bun ?

අවුරුදු ගානකට කලියෙන් අහම්බෙන් මුණ ගැහුණු කෙනෙක් , විස්තර හොයන්න මහන්සි වෙලා මහන්සි වෙලා බැරිම තැන මට ආයෙමත් අහම්බෙන් සෙට් උනා එයා ඉස්කෝලෙ යනවා ස්ටේශමේ. පස්සෙ කට්ට කාලා කාලා යන්තම් ගුඩ්මෝනින් කියන්න අරන් සෙට් කරගන්න එහෙන් මෙහෙන් ට්රයි කරලා කරපු කරපු හැම වැඩේම වරද්ද්දි අත ඇරලා දාපන් කියලා හැමෝම කියද්දිත් මගේ උඩු හිත කියද්දිත් ඔච්චර අහබු සිද්දි ගොඩක් උන නිසා තව එකම පාරක් ට්රයි කරපන් කියලා යටි හිත කිව්වා. අන්තිමට මගේම ප්ලෑනක් හදන් ගහපු ගැටෙන් කෙල්ල අහු උනා. අවුරුදු 7 කට වැඩියි දැන්. එන අවුරුද්දෙ අපි බදින්න ඉන්නෙ.ඒ නිසා උත්සාහය අත හරින්න එපා ලැබෙන්න තියෙනම් ඒක නවත්තන්න මේ ලෝකෙ මොකෙකුටවත් බෑ.

hina una echcharai.katha karaganna baa bn.train eke senagayi.lagata yannada?anika eki magekalla neweinee lagata gihilla katha karanna.
wadak na katha karala.ayith kello passe yana ek nawaththuwa.gedarin hoyala dena ekak balanawa passe.

, වැඩෙ ගොඩ 

ලගට ගිහින් බදාගන්න, ඊට පස්සෙ කෙල්ල කෑගහයි, ඊලඟට වටෙ ඉන්න මිනිස්සු උබට හොදටම ගහයි. පස්සෙ කෙල්ල පවු කියලා හිතලා උබව බලන්න හොස්පිටල් එයි, වැඩෙ ගොඩ
කෙල්ල අහයි ඇයි මාව බදාගත්තෙ කියලා , උබ කියහන් හොල්මනක් දැකලා බයඋනා කියලා![]()

උඹ යන ගමන් එකී ඉස්සරහ දඩොස් ගාලා වැටියන්. ඒකිට එතකොට හිනා යයි. ඊට පස්සේ තමයි හොදම දේ. මොකද ඊට පස්සේ එකි ට උඹව දැක්කත් හිනා යනවා. එතැනදී උඹ කතාවට වැටියන්. මිනිස්සු අමාරුවේ වැටුනම හිනාවෙන එක හොදද ? ඒ වගේ ටෝක් එකක් දාපන්. එහෙම හිමින්ට වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. උඹේ දක්ෂත්වය තියෙන්න ඕනේ. ඔය ඉතින් කරන්නම දෙයක් නැතිනම් උඹට කරන්න දෙයක්.
මොකක් හරි කියන්න තිබ්බා ඒත් ඉතින් දැන් හම්බෙන්නේ නෑලුනේ
මේවා දකිද්දි පලවෙනි කෙල්ලට ට්රයි කරපු හැටි මතක් වෙනවා
![]()