Kellek samaga kathawata enter weema

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දෙන්න තියෙන්නෙ පොඩි උපදෙසක් උඹ පොඩි එකෙක් නිසා මට වඩා. උත්සහය අත අරින්න එපා. බලාපොරොත්තු තමයි මිනිසුන්ව ජීවත් කරවන්නෙ. ලැබෙන්න නියමිත නම් මොන දීපංකරේ හිටියත් නියමිත් වෙලාවට හැමදේම හරියන්න උඹේ මාර්ගය සැකසේවි. :love:
    :love::love:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    mata 30, ekita 20.. eki class yanawa degree ekak karanawa..giya awrudde AL karala tiyenne..wadak nathi wei neda bun ?

    ආහ් මගෙ වයසෙ. :rolleyes:
    කෙල්ල නම් පොඩි තමයි. ඔය සෙල්ලක් කාර ආදර වයස. ඒත් ඉතින් බලපන් නේද ගැලපෙනවනම් අදහස් එහෙම.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුරුදු ගානකට කලියෙන් අහම්බෙන් මුණ ගැහුණු කෙනෙක් , විස්තර හොයන්න මහන්සි වෙලා මහන්සි වෙලා බැරිම තැන මට ආයෙමත් අහම්බෙන් සෙට් උනා එයා ඉස්කෝලෙ යනවා ස්ටේශමේ. පස්සෙ කට්ට කාලා කාලා යන්තම් ගුඩ්මෝනින් කියන්න අරන් සෙට් කරගන්න එහෙන් මෙහෙන් ට්‍රයි කරලා කරපු කරපු හැම වැඩේම වරද්ද්දි අත ඇරලා දාපන් කියලා හැමෝම කියද්දිත් මගේ උඩු හිත කියද්දිත් ඔච්චර අහබු සිද්දි ගොඩක් උන නිසා තව එකම පාරක් ට්‍රයි කරපන් කියලා යටි හිත කිව්වා. අන්තිමට මගේම ප්ලෑනක් හදන් ගහපු ගැටෙන් කෙල්ල අහු උනා. අවුරුදු 7 කට වැඩියි දැන්. එන අවුරුද්දෙ අපි බදින්න ඉන්නෙ.:P ඒ නිසා උත්සාහය අත හරින්න එපා ලැබෙන්න තියෙනම් ඒක නවත්තන්න මේ ලෝකෙ මොකෙකුටවත් බෑ.

    danna lassana thread1k
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mata 30, ekita 20.. eki class yanawa degree ekak karanawa..giya awrudde AL karala tiyenne..wadak nathi wei neda bun ?

    adeee... podi kellek neda. maru. karanwa nam sira karahan...mko ubata wadiya godak baala nisa(ehemath na ithin 10yr gap1kin tama issara aya mry kale)
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    උඹ යන ගමන් එකී ඉස්සරහ දඩොස් ගාලා වැටියන්. ඒකිට එතකොට හිනා යයි. ඊට පස්සේ තමයි හොදම දේ. මොකද ඊට පස්සේ එකි ට උඹව දැක්කත් හිනා යනවා. එතැනදී උඹ කතාවට වැටියන්. මිනිස්සු අමාරුවේ වැටුනම හිනාවෙන එක හොදද ? ඒ වගේ ටෝක් එකක් දාපන්. එහෙම හිමින්ට වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. උඹේ දක්ෂත්වය තියෙන්න ඕනේ. ඔය ඉතින් කරන්නම දෙයක් නැතිනම් උඹට කරන්න දෙයක්.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලගට ගිහින් බදාගන්න, ඊට පස්සෙ කෙල්ල කෑගහයි, ඊලඟට වටෙ ඉන්න මිනිස්සු උබට හොදටම ගහයි. පස්සෙ කෙල්ල පවු කියලා හිතලා උබව බලන්න හොස්පිටල් එයි :love:, වැඩෙ ගොඩ :yes:

    කෙල්ල අහයි ඇයි මාව බදාගත්තෙ කියලා , උබ කියහන් හොල්මනක් දැකලා බයඋනා කියලා :yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබගේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් නම් උදේට යනකොට නම් මිට් වෙන්නේ ශේප් එකේ ගුඩ් මොර්නින්ග් පාරක් දාපන්... එකිත් ර්ප්ල්යි කරොත් පලවෙනි දවසේ ලොකුවට නැතුව ටිකක් කතා කරපන් .... ඊට පස්සේ අවස්තාව අනුව කතා කරපන් ....

    ලොකුවට කෙල්ලෙක් එක්ක කතා කරන්නේ කොහොමද කියලා අදහස් ගන්න තරම් දෙයක් නැ. මුලින්ම ඒකිට කරදරයක් නොවී ඉන්න බලපන්. බඩුවක් උනත් කෙල්ලෙක් උනත් එක්ක කතා කරන සරල දේ ඒක. ඕවා ගැන ලොකුවට පොත් කියවන්න වටේ පිටේ එවුන්ගෙන් අහන්න තරම් දේවල් නෙමේ ඕවා.... අවස්තාව අනුව කතාව හදාගනින්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලගට ගිහින් බදාගන්න, ඊට පස්සෙ කෙල්ල කෑගහයි, ඊලඟට වටෙ ඉන්න මිනිස්සු උබට හොදටම ගහයි. පස්සෙ කෙල්ල පවු කියලා හිතලා උබව බලන්න හොස්පිටල් එයි :love:, වැඩෙ ගොඩ :yes:

    කෙල්ල අහයි ඇයි මාව බදාගත්තෙ කියලා , උබ කියහන් හොල්මනක් දැකලා බයඋනා කියලා :yes:

    that's ma boy:yes::love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,684
    113
    උඹ යන ගමන් එකී ඉස්සරහ දඩොස් ගාලා වැටියන්. ඒකිට එතකොට හිනා යයි. ඊට පස්සේ තමයි හොදම දේ. මොකද ඊට පස්සේ එකි ට උඹව දැක්කත් හිනා යනවා. එතැනදී උඹ කතාවට වැටියන්. මිනිස්සු අමාරුවේ වැටුනම හිනාවෙන එක හොදද ? ඒ වගේ ටෝක් එකක් දාපන්. එහෙම හිමින්ට වැඩේට එන්ටර් වෙන්න පුළුවන්. උඹේ දක්ෂත්වය තියෙන්න ඕනේ. ඔය ඉතින් කරන්නම දෙයක් නැතිනම් උඹට කරන්න දෙයක්.

    Genius lol
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක් හරි කියන්න තිබ්බා ඒත් ඉතින් දැන් හම්බෙන්නේ නෑලුනේ
    මේවා දකිද්දි පලවෙනි කෙල්ලට ට්‍රයි කරපු හැටි මතක් වෙනවා
    :frown::frown::frown:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    මොකක් හරි කියන්න තිබ්බා ඒත් ඉතින් දැන් හම්බෙන්නේ නෑලුනේ
    මේවා දකිද්දි පලවෙනි කෙල්ලට ට්‍රයි කරපු හැටි මතක් වෙනවා
    :frown::frown::frown:

    Kamak na kiyanna :rolleyes:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    අවුරුදු ගානකට කලියෙන් අහම්බෙන් මුණ ගැහුණු කෙනෙක් , විස්තර හොයන්න මහන්සි වෙලා මහන්සි වෙලා බැරිම තැන මට ආයෙමත් අහම්බෙන් සෙට් උනා එයා ඉස්කෝලෙ යනවා ස්ටේශමේ. පස්සෙ කට්ට කාලා කාලා යන්තම් ගුඩ්මෝනින් කියන්න අරන් සෙට් කරගන්න එහෙන් මෙහෙන් ට්‍රයි කරලා කරපු කරපු හැම වැඩේම වරද්ද්දි අත ඇරලා දාපන් කියලා හැමෝම කියද්දිත් මගේ උඩු හිත කියද්දිත් ඔච්චර අහබු සිද්දි ගොඩක් උන නිසා තව එකම පාරක් ට්‍රයි කරපන් කියලා යටි හිත කිව්වා. අන්තිමට මගේම ප්ලෑනක් හදන් ගහපු ගැටෙන් කෙල්ල අහු උනා. අවුරුදු 7 කට වැඩියි දැන්. එන අවුරුද්දෙ අපි බදින්න ඉන්නෙ.:P ඒ නිසා උත්සාහය අත හරින්න එපා ලැබෙන්න තියෙනම් ඒක නවත්තන්න මේ ලෝකෙ මොකෙකුටවත් බෑ.

    :love: ;)
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ලගට ගිහින් බදාගන්න, ඊට පස්සෙ කෙල්ල කෑගහයි, ඊලඟට වටෙ ඉන්න මිනිස්සු උබට හොදටම ගහයි. පස්සෙ කෙල්ල පවු කියලා හිතලා උබව බලන්න හොස්පිටල් එයි :love:, වැඩෙ ගොඩ :yes:

    කෙල්ල අහයි ඇයි මාව බදාගත්තෙ කියලා , උබ කියහන් හොල්මනක් දැකලා බයඋනා කියලා :yes:

    Oba movies valata script liyanawa neda