ස්කූටරේ බැස්ටිය බැහැලද කොහෙද දෙපාරකට වඩා සෙල්ෆ් ස්ටාට් කරන්ඩ බෑ
ඒ මදිවට ස්විච් එකෙත් අවුලක් වගේ.. (කාබන් බැඳිලද කොහෙද)
ඉස්සර වගේ කික් එකෙන් එක පාරින් ස්ටාට් වෙන්නෙත් නෑ.. දහදොලොස්වතාවක් කික් කරල අමාරුවෙන් ස්ටාට් කරගන්නෙ. ඒ ස්ටාට් කරගත්තත් ටක් ගාල සීට් එකට නැගල ඇක්සලරේට් කරං තියා ගන්ඩෝන..
ඊළඟ සර්විස් එකටනං තව කිලෝමීටර 500ක් විතර තියෙනව. (3000කට සැරයක්නෙ)
සල්ලි හොයාගෙන ඉක්මනට බැටරියක් දාගන්ඩ ඕන..