මල කරදරේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ස්කූටරේ බැස්ටිය බැහැලද කොහෙද දෙපාරකට වඩා සෙල්ෆ් ස්ටාට් කරන්ඩ බෑ
    ඒ මදිවට ස්විච් එකෙත් අවුලක් වගේ.. (කාබන් බැඳිලද කොහෙද)

    ඉස්සර වගේ කික් එකෙන් එක පාරින් ස්ටාට් වෙන්නෙත් නෑ.. දහදොලොස්වතාවක් කික් කරල අමාරුවෙන් ස්ටාට් කරගන්නෙ. ඒ ස්ටාට් කරගත්තත් ටක් ගාල සීට් එකට නැගල ඇක්සලරේට් කරං තියා ගන්ඩෝන..

    ඊළඟ සර්විස් එකටනං තව කිලෝමීටර 500ක් විතර තියෙනව. (3000කට සැරයක්නෙ)

    සල්ලි හොයාගෙන ඉක්මනට බැටරියක් දාගන්ඩ ඕන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මචන් ඇමරෝන් බැට්ටරියක් දාගන්න.

    කොහෙද බන් උබ ඔය සැරෙන් සැරේ යන්නෙ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ?

    අද උදේ ගියා පාන් ගේන්ඩ

    අම්මව ඉස්කෝලෙ දාල ආයෙ දවල්ට ගන්ඩ යනව

    යාලුවො වැඩිය නෑ දෙන්නෙක් විතර ඉන්නව. එයාලගෙ ගෙවල්වල යනව..
    ඒ දෙන්න විතරයි මාව ඕන වෙලාවක පිලිගන්නෙ.. අනිත් එවුන් වැඩක් නෑ.. එයාලට මාව කරදරයක් වගේ ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මචන් ඇමරෝන් බැට්ටරියක් දාගන්න.

    කොහෙද බන් උබ ඔය සැරෙන් සැරේ යන්නෙ ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ?

    ඇමරෝන් බැස්ටියක් කීයද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113

    අම්මට සිරි කට්ටිය UPS බැටරි ගහගෙන..
    UPS බැටරිය බයික් එකට සෙට් කරන්ඩ පුලුවන් වෙයිද? මං කිව්වෙ ඉඩ සහ තව්..

    සර්විස් කරන තැන්වල මෙහෙමත් කියනව..
    ඩියෝ බයික් එකට 4000 බැටරයක් දානවල
    මගෙ පරණ ප්ලෙෂර් එකට 4500ක එකක් දාන්ඩ වෙනවලු

    මම කඩෙන් ඇමරොන් වගේ එකක් ගත්තට අවුලක් නෑනෙ.. ඕන බයික් එකකට සෙට් වෙනවනෙ..
    අනිකං බැටරිය අරං මටම හයි කරගන්ඩත් පුලුවන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    Chock eka adala nemeida kick kare.scooter wala batery bassoth nam mala wade thamai

    චෝක් එක ඇද්ද කියල වෙනසක් නෑ බං..
    මොකක්හරි අවුලක් තියෙනව බයික් එකේ.. දවල්ටත් ඔහොම වෙලා තියෙනව..
    එයාර්ෆිල්ටර්වල දූවිලිද දන්නෙ නෑ..
    ඕව ක්ලීන් කරන්ඩත් හොඳ නෑ කියනව නේද.. අලුතින් දාන්ඩෝනලු..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    අද උදේ ගියා පාන් ගේන්ඩ

    අම්මව ඉස්කෝලෙ දාල ආයෙ දවල්ට ගන්ඩ යනව

    යාලුවො වැඩිය නෑ දෙන්නෙක් විතර ඉන්නව. එයාලගෙ ගෙවල්වල යනව..
    ඒ දෙන්න විතරයි මාව ඕන වෙලාවක පිලිගන්නෙ.. අනිත් එවුන් වැඩක් නෑ.. එයාලට මාව කරදරයක් වගේ ඇති..

    මචන් ඇමරෝන් බයිසිකල් බැට්ටරියක ගාණනන් දන්නෙ නැහැ. මම මගේ වාහන වලට දාන්නේ ඇමරෝන් බැට්ට්‍රි විතරමයි,හේතුව තමයි මචන් ඇමරෝන් වල කල් පැවැත්ම හොදයි වෙන බැට්ට්‍රි එක්ක සාපේක්ෂව.

    හොද යාලුවෝ කීප දෙනෙක් හිටියත් ඇති බන් අවංක එවුනනන්. අනික තමයි මේ ලෝකේ ඉන්න හමොමවම සන්තෝස කරන්න බැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මචන් ඇමරෝන් බයිසිකල් බැට්ටරියක ගාණනන් දන්නෙ නැහැ. මම මගේ වාහන වලට දාන්නේ ඇමරෝන් බැට්ට්‍රි විතරමයි,හේතුව තමයි මචන් ඇමරෝන් වල කල් පැවැත්ම හොදයි වෙන බැට්ට්‍රි එක්ක සාපේක්ෂව.

    හොද යාලුවෝ කීප දෙනෙක් හිටියත් ඇති බන් අවංක එවුනනන්. අනික තමයි මේ ලෝකේ ඉන්න හමොමවම සන්තෝස කරන්න බැහැ.

    :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙපැත්තෙන් රෝද දෙකක් හයි කල්ල ඉස්සරහිං හරකෙක්ව බැඳපං.
    auto collision detection
    auto break
    self driving ඔක්කොම තියෙනව :yes: :love:
    පරිසර දූශණෙත් අවමයි. පොඩ්ඩක් slow දුර ගමන් යන්න බෑ. උඹට කොත්තු ගේන්න හන්දියට යන්න කියාපු වාහනේ :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ෆුල් ස්විස් හරියට කරනවද බන් ? පොඩ්ඩක් ලග ඉදල බලපන්

    ලෙඩක් ලොකුවට එන්න විදියක් නැහැ උබ ඕක පට්ට ගහන්නේ නැහැනේ...

    හොද බැටරියක් දාහන්,,,

    ඕක හිමිට ශේප් එකේ විකුණලා කාර් එකක් ගනින්... ශේප් එකේ....

    වරෙන් අපේ ගෙදර මම නිවාඩු අවහම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ෆුල් ස්විස් හරියට කරනවද බන් ? පොඩ්ඩක් ලග ඉදල බලපන්

    ලෙඩක් ලොකුවට එන්න විදියක් නැහැ උබ ඕක පට්ට ගහන්නේ නැහැනේ...

    හොද බැටරියක් දාහන්,,,

    ඕක හිමිට ශේප් එකේ විකුණලා කාර් එකක් ගනින්... ශේප් එකේ....

    වරෙන් අපේ ගෙදර මම නිවාඩු අවහම

    මොන කාර්ද බං අපිට