කාර් ගමුද?

අලුත් මිලත් එක්ක

  • මේ ගාන දීලා හරි අලුත්ම කාර් එකක් ගන්නවා

    Votes: 8 6.9%
  • ටිකක් පාවිච්චි කරපු (Ex: 2008-2010) කාර් එකක් ගන්නවා

    Votes: 23 19.8%
  • ගොඩක් පරන කාර් එකක් (Ex: Nissan B211) අරන් හදා ගන්නවා

    Votes: 14 12.1%
  • දැනට තියෙන කාර් ඒකම පුලුවන් තරම් කාලයක් පාවිච්චි කරනවා

    Votes: 71 61.2%

  • Total voters
    116

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    ඇත්ත.

    Recondotion වාහනයක් වත් ගන්නවා බං.
    ලක්ෂ 35ක් විතර දීල Toyota Vitz එකක්වත් ගන්නව ඉතිං.
    වෙන මොනා කරන්නද. ආසාව තිබ්බෙ Allion 260 එකකට . ඒක හීනයක්ම විතරයි. ලක්ෂ 1.5 / 2 පැදපුව තියෙනව ඒව්වත් පණහක් විතර. මොන මොන ලෙඩද දන්නෑ. ඊට හොඳයි Unregistered Vitz එකකට යනවා. ලබන අවුරුද්ද වෙනකොට තව වැඩි වෙයි.
    දුකතමා.

    CS2/CS3/Tiida/141 2010+ ekak 3 million walata aran ithuru 5 n BN condition ekata hadala gnna
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Eka ithin kohomath not for sale ne bn wahana ganan giyath nathath :yes:

    දැන් ඔය මොඩල් එක අවුටොෆ් ප්‍රඩක්ෂන් නිසා ඔන්න ඔහේ දීල දාපන් මචන්, අනික දැන් එන්න එන්න කාබන් ටැක්ස් වලට ගෙවන ගානත් වැඩි වෙන වනේ.... :P
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    ඉතින් තමුන්ගෙ පොඩි පොඩි වැඩ කරගන්න ගනින්කො GP5 එකක්. :rolleyes:
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒ වැඩේ දැන් ගොඩක් කොල්ලෝ කරනවා බන්. :cool:

    කාර් ගන්න ගියොත් ගේ හදල ඉවර කරන්න වෙන්නේ නෑ. අර Axio මගුලක් ගන්න සල්ලි වලින් තව ගෙයක් හදාගන්න පුලුවන්. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,845
    2
    54,511
    113
    දැන් ඔය මොඩල් එක අවුටොෆ් ප්‍රඩක්ෂන් නිසා ඔන්න ඔහේ දීල දාපන් මචන්:P

    Eka hinda thawa watinawa ne, Aye kawadawath kaatawath mekak Brand New ganna bane. Anika 1st owner ewa lankawe keeyada aththe thawa :D Parts case ekakuth na 2007-2016 kisima wenasak wela na body parts, thaama brand new parts enawa agent ta, engine parts awulakuth na engine eka thaama in production (ASX) :yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇත්ත.

    Recondotion වාහනයක් වත් ගන්නවා බං.
    ලක්ෂ 35ක් විතර දීල Toyota Vitz එකක්වත් ගන්නව ඉතිං.
    වෙන මොනා කරන්නද. ආසාව තිබ්බෙ Allion 260 එකකට . ඒක හීනයක්ම විතරයි. ලක්ෂ 1.5 / 2 පැදපුව තියෙනව ඒව්වත් පණහක් විතර. මොන මොන ලෙඩද දන්නෑ. ඊට හොඳයි Unregistered Vitz එකකට යනවා. ලබන අවුරුද්ද වෙනකොට තව වැඩි වෙයි.
    දුකතමා.

    Ikman එකේ මේ විදිහට ෆිල්ටර්ස් දාලා හොයපන්. පොඩි කට්ටක් කාලා බැහැලා හෙව්වොත් උබට හොද සෙඩෑන් එකක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.

    MRWtOeX.jpg
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    machan minissu mileage wenas karala wikunanne oya hinda thama. hondhata maintain karapu wahanekata oka prashnayak newei.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machan minissu mileage wenas karala wikunanne oya hinda thama. hondhata maintain karapu wahanekata oka prashnayak newei.

    මගේ යාළුවෙක් කිව්වා KM ලක්ෂ 2 1/2 දුවලා තිබ්බත් හරියට මේන්ටේන් කරලා තියෙනවනම් අවුලක් නෑයි කියලා. :confused:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මගේ යාළුවෙක් කිව්වා KM ලක්ෂ 2 1/2 දුවලා තිබ්බත් හරියට මේන්ටේන් කරලා තියෙනවනම් අවුලක් නෑයි කියලා. :confused:

    ow aeth minissu ehema mileage ekak dammama balanna yanneth na ne. ithin mileage fake karala dammama fake kiyala yanne ne :sorry:
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    Ikman එකේ මේ විදිහට ෆිල්ටර්ස් දාලා හොයපන්. පොඩි කට්ටක් කාලා බැහැලා හෙව්වොත් උබට හොද සෙඩෑන් එකක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.

    MRWtOeX.jpg

    ඔය විදියට තමා බලන්නෙ නම්.
    බය තියෙන්නෙ ඔහොම බලල කරුමෙකට කරගහන්න වෙයිද තියන එක.