වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ
ගාල්ලේ ඉමදුව කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්යා පාරය අනාගතයේදී ශ්රි් ලංකාව පුරා ම විසිරී තිබෙන ව්යායපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.
ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිබෝගිකයන් සංඛ්යාේව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.
වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්යාභපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්යාපපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්රීව ලංකාවේ ප්රිමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා. වර්තමානයේ එහි කළමනාකරණ අධ්යීක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.
P & S ව්යා.පාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්යාබපාර ක්ෂේත්රනයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්යාදපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්රිමුඛයා බවට පත්වී ඇත.
ඔබටත් මේ වන විට යම්කිසි ව්යා පාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්යා පාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි. එසේනම් අප ප්රාලර්ථනා කරනවා එළඹෙන සතිය බට ජයග්රාබහී සතියක් වේවා කියා.
................
උපුටා ගැනීමකි.
................
- The Ceylon Entrepreneur -
— with Hemal Chathuranga.
https://www.facebook.com/Success1Stories/posts/1518215418319516