විදුලි-2022-දක්වා-කප්පාදුවක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,435
    6,607
    113
    Land of Lions
    විදුලි-2022-දක්වා-කප්පාදුවක්

    පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගනී - විදුලි ඒකකයක් රුපියල් 28ත් 30ත් අතර

    විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගා වොට් 100ක ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    ඒ සඳහා මේ වනවිටත් සමාගම් 03ක් තෝරා ගෙන ඇති බවයි විදුලිබල හා පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

    ඇග්රිකෝ, වී පවර් හා අල්ටාක් නමැති පෞද්ගලික සමාගම්වලින් මෙලෙස විදුලිය ලබා ගැනීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ ආයතනවලින් මාස 06ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 28ත් රුපියල් 30ත් අතර මුදලක් ගෙවීමට සිදුවන බව ද සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    2022 දක්වා විදුලි කප්පාදුවක්

    විදුලිබල ක්‍ෂේත්‍රයේ පවතින ජාවාරම් ක්‍රියා නවතා දැමීමට කටයුතු නොකළොත් 2022 වනතෙක් විදුලි කප්පාදුවකට මුහුණදීමට ජනතාවට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

    2019 වසරේදී විදුලි අර්බුදයක් පැමිණෙන බවට 2016 වසරේ මාර්තු මාසයේදී මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනතුරු අඟවා තිබූ බවද එම පක්‍ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

    පවතින අර්බුදය නිසා මුළු රටම අර්බුදයකට ලක්ව තිබෙන බවත්, මේ නිසා රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලය, එම අමාත්‍යාංශය හා ආණ්ඩුව එක්ව කඩිනමින් සැලසුම් සකස් කළ යුතු බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

    වඩා විශාල විදුලි අර්බුදයක් ලබන වසරේදී

    නොරොච්චෝලේ බලාගාරයට විරුද්ධව විවිධ පිරිස් විවිධ ප්‍රකාශ සිදු කළද, එම බලාගාරය නොමැති වූවා නම් දිනකට පැය 12කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධතා නිසා ලබන වසරේදී මීට වඩා වැඩි විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවද එම සංගමයේ සභාපති, ඉංජිනේරු සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේය.

    බලාගාර ඉදිකිරීමට ලබා නොදී වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීමේ ජාවාරම් ක්‍රියා සිදුවන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසීය.

    මෙම ජාවාරම පිටුපස ප්‍රබල දේශපාලනඥයන් හා ඇතැම් සිවිල් සංවිධාන ව්‍යාපාරිකයන්ද සිටින බවද සභාපතිවරයා පවසා සිටියේය.

    නොරොච්චෝලය ගල්අඟුරු බලාගාරයට එරෙහිව ප්‍රකාශ සිදු වුවත් මේ වනවිට රටේ විදුලි අවශ්‍යතාවෙන් 45%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙනුයේ නොරොච්චෝල බලාගාරයෙන් බවද ඔහු පැවසීය.

    ඩේලි 100 Mega watt

    මෙගා වොට් 100 = 100,000 kw

    පැය 24 ක් ගට්ට කියන්නේ = 100,000 x 24 (units)
    කරුපයියා එක යුනිට් එකකින් සත 10ක් සාදාරණ කොමිස් මුදල ගත්තම 100000x24x0.1 = 240,000LKR

    Ravi's daily income from tax payers money Rs. 240,000
    Monthly : 7,200,000

    කොහොමත් රවියා රු 0.10 සැහිමකට පත් වෙන එකක් නෑ

    Rs 1 ගනේ ගත්තොත්
    100000x24x1 = Rs. 2,400,000 දවසට
    මාසේට : Rs. 72,000,000 (ලක්ශ හත්සිය විස්සක්)

    බදු ගෙවන අපිට මුලු ජිවිත කාලේට ඉතුරු කරගන්න බැරිවෙයි.....

    Pavithra_UK ta thanks

    බදු ගෙවන ඔබට ස්තුති.
     
    Last edited:
    • Like
    Reactions: KDH

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,036
    16,728
    113
    JVP සහෝදරවරුනි කයිය නවත්තලා මරාගෙ කාලේ වගේ අමුඩ බැරිනම් ලන්කට් අැඳගෙන හරි උද්ඝෝෂණයක් වත් කරමු.අපිත් පුල් සපෝර්ට් ඔන්න....
     
    • Like
    Reactions: Tanto

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    JVP සහෝදරවරුනි කයිය නවත්තලා මරාගෙ කාලේ වගේ අමුඩ බැරිනම් ලන්කට් අැඳගෙන හරි උද්ඝෝෂණයක් වත් කරමු.අපිත් පුල් සපෝර්ට් ඔන්න....

    :yes::yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,435
    6,607
    113
    Land of Lions
    JVP සහෝදරවරුනි කයිය නවත්තලා මරාගෙ කාලේ වගේ අමුඩ බැරිනම් ලන්කට් අැඳගෙන හරි උද්ඝෝෂණයක් වත් කරමු.අපිත් පුල් සපෝර්ට් ඔන්න....

    ට්‍රන්ස්ෆොර්මර් ගිනිතියපු උන් දැන් විදුලිය නැති එකට ටොක් දේනවා. ජෙප්පො හැමදාම ලොකු ලොකු ටොක් දීලා පැත්තකට වෙනවා.

    කොල අලියව රිද්දන් නෑ බං රතු අලියා.
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටේ නියගයට වගකිවයුත්තන් හමුවෙයි:shocked::shocked::shocked:

    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    11059658_944731218892815_4505764812749717980_n.jpg

    11014633_944731468892790_8181190900724205577_n.jpg

    චූදිතයන්
    24174635_548426052168864_893114193355969247_n.jpg

    24232193_548425882168881_1174517592906191683_n.jpg

    34817694_639063229771812_5654748547434676224_n.jpg

    විදුලිබල මණ්ඩලයට නඩු දැමු කොමිසමට රූකඩපාල දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:
     
    අඩේ සිරාවට අර හීන සෙට් එකම ඈත්ත වේගන එන්නේ....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "ලයිට් කපන එක හොදයි" - my3 ඔයා?

    රූකඩපාලගේ නිරුවත හෙළිවෙයි.විදුලිබල මණ්ඩලයට නඩු දැමු ජනතාව වෙනුවෙන් සිටින කොමිසමට රූකඩපාල දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:

    (විනාඩි 2යි තප් 27 සිට )

    රූකඩපාලට කතිරේ ගහපු උන් අත උස්සන්න බලන්න...:lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගල් අගුරුබලාගාරේ හදන්න යනකොට පාදිලියෝ සෙට් එකත් එක්ක පෙලපාලි ගියා .. දැන් කරන්ට් නෑ කියල අඩනවා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගල් අගුරුබලාගාරේ හදන්න යනකොට පාදිලියෝ සෙට් එකත් එක්ක පෙලපාලි ගියා .. දැන් කරන්ට් නෑ කියල අඩනවා

    පෙලපාලි ගිය එවුන්ගේ පැති වලට විතරක් කැපුවනම් හරි:)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    රටේ නියගයට වගකිවයුත්තන් හමුවෙයි:shocked::shocked::shocked:

    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    විදුලිබල මණ්ඩලයට නඩු දැමු කොමිසමට රූකඩපාල දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:

    සිරාවටම ඒ පරයා අපේ රටට කෙලවනවා බං :(:(
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට මේක කියපල්ලා එකෙක්.
    දැං ඔය පෞද්ගලික අංසෙන් ගන්නවයි කියන මෙගාවොට් ගානට මේ අර්බුදේ ආවෙ නැත්තං මොකද වෙන්නෙ??

    රජයෙං ඕක ගත්තෙ නැත්තං උං ඕක Generate කරන්නෙ නැද්ද?

    Generate නොකර ඉන්නවනම් ඒ වගේ ලොකු ගානක් Generate කරන්න ඕන බඩු තියං උං අනික් කාලවලදි නිකං ඉන්නවද?

    එහෙමත් නැත්තං මේ අර්බුදේ උංගෙං ඒ ගාන ගන්නම නිර්මාණය කරපු එකක්ද???
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රටේ නියගයට වගකිවයුත්තන් හමුවෙයි:shocked::shocked::shocked:

    සූත්ර පිටකය- අන්ගුත්තර නිකාය - චතුක්ක නිපාතය - පත්තකම්ම වග්ගය - අධම්මික සූත්රය

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති. නිගම ජනපද වාසීන් අධාර්මික වූ කල චන්ද්රසූර්ය්යයෝ විෂම ව වැටෙත්. විෂම ව චන්ද්රසූර්ය්යයන් වැටෙනා කල නක්ෂත්රතාරකාරූපයෝ විෂම ව වැටෙත්. විෂම ව නක්ෂත්රතාරකාරූපයන් ප්රවෘත්ත වූ කල රාත්රින්දිවයෝ විෂම ව පවතිත්. විෂම ව රාත්රින්දිවයන් පවත්නා කල මාසාර්ධමාසයෝ විෂම ව පවතිත්. විෂම ව මාසාර්ධමාසයන් පවත්නා කල ඍතු සංවත්සරයෝ විෂම ව පවතිත්. විෂම ඍතු සංවත්සරයන් පවත්නා කල දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමයි. දැඩි හෝ මඳ වූ, නො මග ගත් වාත විෂම ව හමන කල්හි දෙවතාවෝ ප්රකුපිත වෙත්. දෙවතාවන් ප්රකුපිත වූ කල මනා දහරින් වැසි නො වසියි. වර්ෂා සම්යක් ධාරායෙන් නො වස්නා කල ශස්යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්වණ ද වෙත්. දුර්වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්.

    11059658_944731218892815_4505764812749717980_n.jpg

    11014633_944731468892790_8181190900724205577_n.jpg

    චූදිතයන්
    24174635_548426052168864_893114193355969247_n.jpg

    24232193_548425882168881_1174517592906191683_n.jpg

    34817694_639063229771812_5654748547434676224_n.jpg

    විදුලිබල මණ්ඩලයට නඩු දැමු කොමිසමට රූකඩපාල දැනටමත් දෙස් දෙවොල් තියන්න පටන් අරගෙන ...........:cool:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,611
    1,885
    113
    JVP සහෝදරවරුනි කයිය නවත්තලා මරාගෙ කාලේ වගේ අමුඩ බැරිනම් ලන්කට් අැඳගෙන හරි උද්ඝෝෂණයක් වත් කරමු.අපිත් පුල් සපෝර්ට් ඔන්න....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට මේක කියපල්ලා එකෙක්.
    දැං ඔය පෞද්ගලික අංසෙන් ගන්නවයි කියන මෙගාවොට් ගානට මේ අර්බුදේ ආවෙ නැත්තං මොකද වෙන්නෙ??

    රජයෙං ඕක ගත්තෙ නැත්තං උං ඕක Generate කරන්නෙ නැද්ද?

    Generate නොකර ඉන්නවනම් ඒ වගේ ලොකු ගානක් Generate කරන්න ඕන බඩු තියං උං අනික් කාලවලදි නිකං ඉන්නවද?

    එහෙමත් නැත්තං මේ අර්බුදේ උංගෙං ඒ ගාන ගන්නම නිර්මාණය කරපු එකක්ද???

    Harry jayawardana​​ ගෙ power plant එකකිනුත් කරන්ට් එක ගන්න ලෑස්තී.. උන්ට
    කෝටි ගානක් ලාභ වෙනව මේ වැඩේ..

    Harry jayawardana​​ ට තමයි ඉස්සර කට්ටියක් sri lanka insurance එක නිකන්ම පවරල දුන්නෙ.. දැන්නම් රජය සතුව තියෙන්නෙ..

    මේ විදුලි අර්බුදය එනව කියල කට්ටිය දැනගෙන හිටිය මචන්.. විදුලිබල මණ්ඩලේ Union එකෙන් ඒක 2016 දි කිවුවෙ.. හැබැයි කට්ටිය ඒක ඇහුනේ නෑ වගේ හිටිය.. private company වලින් කරන්ට් එක ගනී, private company වලින් උන්ගෙ profit එකෙන් කොටසක් ඇමතිටයි තව ආණ්ඩුවෙ ලොකු එවුන් ටිකකටයි ගෙවනව..

    මේ තියෙන්නෙ 2016 දි electricity board එකේ union එකෙන් කියපු දේ..

    http://www.ada.lk/breaking_news/සාම්පූර්-බලා/11-185977

    සාම්පූර් බලාගාරය ඕනෑ - නැත්නම් විදුල් අර්බූදයක්
    - 30 09 2016 - 09:41 - 766 views - ඉන්දික හේවාවිතාරණ

    සාම්පූර්හි යෝජිත ගල්අඟුරු බලාගාරය ඉදි නොකළහොත් 2019 වනවිට විදුලි අර්බුදයකට ලක්වන බවත්, යෝජිත බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් බවට පත් වුවහොත් එමගින් රටට වාර්ෂිකව රුපියල් බිලියන 10කට වැඩි මුදලක් අහිමි වන බවත් ලංකා විදුලි බලමණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

    නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා රටට රුපියල් බිලියන 900 ක මුදලක් අහිමි වූ බවත්, එම මුදල ඉතිරි කරගැනීමට හැකියාව තිබුණා නම් රට තුළ විශාල සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට තිබූ බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

    ගෝලීය උෂ්ණත්වය, පරිසර විනාශය ගැන කියම්න් මෙරට සමහර දේශපාලඥයන් පුනර්ජනනීය බලශක්තියක් ගැන කතා කළද, ඔවුන් සෑමවිටම කටයුතු කරන්නේ තම හිතවතුන් නගා සිටුවීමට බවද ඔහු පවසා සිටියේය.

    පුනර්ජනනීය බලශක්ති ක්‍රම යටතේ සූර්ය බලය, සුළං බලය හා ස්වභාවික වායු මගින් විදුලි බලය උත්පාදනය කිරීමේ කටයුතුවලට යායුතු බවත්, එවැනි කටයුතුවලට යෑමට නම් මුලින්ම රට සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

    රටේ ආර්ථිකය විදුලි බලය හා බැඳී පවතින බවත්, එම කටයුතු සඳහා අඩු මුදලට විදුලිය ලබාදිය යුතු බවත් සභාපතිවරයා කියා සිටියේය.විදුලි ඒකකයක් අඩු මුදලකට ලබාදීමට නම් ගල්අඟුරු උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කළ යුතු බවත්, ගල්අඟුරු භාවිත කර විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වියදම් වන්නේ රුපියල් හතරයි ශත පනහක මුදලක් බවත් ඉංජිනේරුවරයා පවසා සිටියේය.

    එහෙත් පුනර්ජනනීය බලශක්තිය යටතේ සුළං විදුලිය ගැන කතා කළද එහි ඒකකයක් රුපියල් 22කට වැඩි මුදලක් වන බවත්, ඉන්ධන භාවිත කර නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්ද රුපියල් 17 ඉක්මවන බවත් සභාපතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය නිෂෟෂ්පාදනය කරන ජල විදුලිය සඳහා ශත 50 - රුපියල් 1.50 අතර මුදලක් වැයවන බවද අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

    මීට අමතරව සූර්යබල විදුලි ඒකකයකට රුපියල් 23කට ආසන්න මුදලක් වැය කර මිලදීගැනීමට සිදුව තිබෙන බවත්, එයට හේතු වී තිබෙන්නේ විදුලිබල මණ්ඩලයට සූර්ය හෝ සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැති හෙයින් පෞද්ගලික අංශයෙන් මෙවැනි දේවල් මිලදී ගැනීමට සිදුව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

    ගල්අඟුරු බලාගාරවලින් පරිසර හානියක් සිදුවන බවට හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවටද බිල්ලෙකු මවාපාමින් සිටින බවත්, එහෙත් පොදුවේ අප රට තුළින් විශාල හානියක් සිදු නොවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    2014 වසරේ ලෝක ලෝක සංඛ්‍යාලේඛනවලට අනුව බලශක්ති උත්පාදනයෙන් 39% ක් ගල්අඟුරු මගින් ලබාගෙන තිබෙන බවත්, එහිදී උපදවාගත් විදුලි ඒකක ප්‍රමාණය (වොට් අවර්ස්) ට්‍රිලියන 22,433 ක් බවත් ඔහු කීය. මෙම ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව නිෂ්පාදනය කර තිබෙන්නේ විදුලි ඒකක ට්‍රිලියන 3.2 ක් වැනි සුළු ප්‍රමාණයක් බවද ඒ මහතා පවසා සිටියේය.

    ලෝකය වසරකට කාබන්ඩයොක්සයිඩ් වායුව මෙට්‍රික් ටොන් මිලියන 32,000 ක් වාතලයට මුදාහරින බවත්, එම ප්‍රමාණයෙන් ලංකාව මුදාහරින්නේ මෙට්‍රික් ටොන් 15 ක් පමණක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    මේ නිසා අප සියලුම සංවර්ධන කටයුතු නවතා දමා කාබන්ඩයොක්සයිඩ් මුදාහැරීම නතර කළ පමණින් ලෝකය ආරක්ෂා නොවන බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා සාම්පූර් ගල්අඟුරු බලාගාරය ස්ථාපිත කරගැනීම සඳහා අරගල කිරීමට පවා සූදානම් බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය.
     
    :(ඉන්න හිතෙන රටක්..