කාර් ගමුද?

අලුත් මිලත් එක්ක

  • මේ ගාන දීලා හරි අලුත්ම කාර් එකක් ගන්නවා

    Votes: 8 6.9%
  • ටිකක් පාවිච්චි කරපු (Ex: 2008-2010) කාර් එකක් ගන්නවා

    Votes: 23 19.8%
  • ගොඩක් පරන කාර් එකක් (Ex: Nissan B211) අරන් හදා ගන්නවා

    Votes: 14 12.1%
  • දැනට තියෙන කාර් ඒකම පුලුවන් තරම් කාලයක් පාවිච්චි කරනවා

    Votes: 71 61.2%

  • Total voters
    116

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,697
    1
    10,991
    113
    වාහනයක් ගන්ඩ පුලුවන් වෙන්ඩ කියලා ස්විප් ගන්නවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඔය හැම ඔප්ෂන් එකටම වඩා හොද නැද්ද තියෙන වහනෙත් විකුණල දාල, ඒ සල්ලි එෆ්ඩි එකක දාල පික් මී හරි ඌබ හරි වාහනයක් ගෙන්නගෙන යන එක ?


    Economically meka tamai machan hodama option eka :yes:

    mechchara loku ganan dila wahana aran duwana eken kisi labayak naha.
    ehe mehe yana ewa pickme uber yanawa, dura gamanak tripak yanna rent karanawa :)



    Eth mama personally car drive karanna asai, eka nisa wahana tiyagannawa. eth economically eka padui rent karana ekka baladdi
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    කලින් ගානට තිබුණු වාහනේම මිළ වැඩි උනා මිසක් ඒකේ ඔප්ශන් වෙනස් වුනේ නෑ.ඉතින් වැඩි පුර ගෙවල ගන්න එක අන්ත පාඩුයි.තියෙන එක හද හද පදිනව.සල්ලි තියෙන අයට ඕක අනූපහ නෙවෙයි සීය උනත් ගානක් නෑ.මධ්‍යම පාන්තිකයට තමා වැඩි බලපෑම මම නම් හිතන්නෙ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya ekek wath newi thiyana ekath wikunala dala bus eke yanawa.:lol::lol::lol:


    oka godak durata temporary price up ekak andu marunoth aya adu wenawa habai bari welawath me golloma hitiyoth thawa wadi wenawa.:rofl::rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Economically meka tamai machan hodama option eka :yes:

    mechchara loku ganan dila wahana aran duwana eken kisi labayak naha.
    ehe mehe yana ewa pickme uber yanawa, dura gamanak tripak yanna rent karanawa :)



    Eth mama personally car drive karanna asai, eka nisa wahana tiyagannawa. eth economically eka padui rent karana ekka baladdi


    math meka thamai dan karanna inne BJ40 eka wikka budget ekata kalin salli one kamak wela thiba naya tikath gewala iwarawela baladdi dan wahanayak ganna ba.:growl::growl::growl: gedara wahane wikunala FD ekak danna one wahane thibath ape gedara aurudata 5000KM yanne na.:dull::dull::dull:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි පව් කාරයො බං.

    මචන් එහෙම හිතන්න එපා. ගොඩ යන්න හැමෝටම පාරක් තියෙනවා. උබේ පාර උබ හොයාගනින්. දෙයක් ලැබෙන්නේ ඒ දෙයට වඩා අපි කැපකිරීම් කලොත් තමයි.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය විදියට තමා බලන්නෙ නම්.
    බය තියෙන්නෙ ඔහොම බලල කරුමෙකට කරගහන්න වෙයිද තියන එක.

    මේක කොහොමද?

    nQtMrd4.jpg




    Mitsubishi Lancer 2008 http://ikman.lk/en/ad/mitsubishi-lancer-2008-for-sale-gampaha-22
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕකට තව ඔප්ෂන් එකක් දාපං රට අතෑරලා යනවා කියලා.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    තියන වාහනේ විකුනන්නෙ කාටද.. ?. විකුනුවත් ඊලගට ගන්නෙ මොන වාහනේද.. ? මේව තමයි අපිට තියන ප්‍රශ්න මචන්..