S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    මේ දවස් වල Dialog එකෙන් 5G දෙන්න අත්හදා බලනවලු. තාමත් බාගෙට බාගයක් 4G වත් නැති රටේ මොන 5G ද කියලා හිතෙනවා ඇති.5G ආවාහම මූලිකම වෙනස වෙන්නෙ speed එක. 300 mbit/s වල ඉදන් 20Gbit/s වෙනවලු. හැබයි පුතො අපිට 4G රවුටර් වගේ use කරන්න නම් හම්බ වෙන්නෙ නැහැ දැන්ම. 5G වල ප්‍රමුඛතාව robotics, automation වගේ high data rates අවශ්‍ය කරන දේවල් වලට ඕනෙ කරන speed එක ලබා දෙන එක. ඒත් ඉතින් 4G උඩ 5G දෙන්න බැහැ 3G උඩ 4G දුන්නවගේ. 5G වලට වෙනම structure එකක් තියෙන්නෙ. ඒ වගේම තාම විසද ගන්න ඕනෑ කරන ගැටළුත් තියනවා. 2020 දී 5G ගැන පරීක්ෂණ අවසන් වෙයි කියලා ITU එකෙන් කියන්නේ. 5G වලදි ආව ගැටළු හා ඒ සඳහා විසදුම් ගැන මේ විඩියෝ ඒකේ තියනවා. Channel එක subscribe කලත් කමක් නැහැ. හැබයි මොනවා දායිද කියලා මම දන්නේ නැහැ. lEEE එකෙන් තමා දන්නෙ .

    කෙහොමත් අපි 4G 5G පාවිච්චි කලත් ගනූදෙනු කරන්නෙ electromagnetic තරංගත් එක්ක. Microwave සීමාව. ඉතින් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධවත් ඒවට විසදුම් වත් තවම අපි දන්නෙ නැහෑ.හැබයි ඉතින් අන්තර්ජාලේ පල වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි. එක හින්දා ඔය කියන තරම් යකා කළු නොවෙන්න පුළුවන්
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    4G උඩ 5G දුවන්න බෑරිද? අලුත්ම ෆුල් නෙට්වර්ක් එකක් දාන්න ඕනීද? එතකොට ඩයලොග් ලා එහෙම කරලද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    4G උඩ 5G දුවන්න බෑරිද? අලුත්ම ෆුල් නෙට්වර්ක් එකක් දාන්න ඕනීද? එතකොට ඩයලොග් ලා එහෙම කරලද?

    Just testing :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාන්න ඉගෙන ගත්තා නම් හරි නේ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    4G උඩ 5G දුවන්න බෑරිද? අලුත්ම ෆුල් නෙට්වර්ක් එකක් දාන්න ඕනීද? එතකොට ඩයලොග් ලා එහෙම කරලද?

    eka tail ekak witharayi ban. commercial denna 5G standards wath thama ne. ITU or IEEE define karala ne
    4G mobile eka thama 2G uda damme ekama frequency different modulation, eka dannath unge radio unit wala power wadi karanna una, mula lankawema wage antanna radio unit maru kara. thawa Base band units add karanna una wenama
    next oya speed eken tower eka feed karanna ona, ekata unge microwave back bones, optical fiber network eka island wide upgrade kara
    fixed 4G aluthinma damma, eka totally different. eka nisa 5G awath ohoma thama, tower loading thama awula, ekata aluthin antenna design karanna wenawa multiple services cater karanna puluwan wena.
     
    :)
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    Network requirements වෙනස්. 500 m වගේ දුරින් towers ඕනෙ කියල තමා කියන්නෙ. හැබයි ඉතින් manufacturers ලා කොහොම කරලද දන්නෙ නැහැ. කොහොමත් Dialog head office එක ඇතුලනෙ. එක හින්දා main network එකට වෙනසක් දැන්ම කරන එකක් නැහැ.
     
    500m න් 500 ටවර් ගහන්න ඕනේ නම් ඕක හරියන්නේ නෑ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    500m න් 500 ටවර් ගහන්න ඕනේ නම් ඕක හරියන්නේ නෑ

    නෑ බන් එතකොට් පවර් එක අඩුයි.
    කොහොමත් ඕක දෙන්න වෙන්නෙ හයි එන්ඩ් කස්ටමර්ස්ලට තමා.
    නැතිව දෑකැතිපොතානට, වහමල්ගොල්ලෑවට, හතරැස්කොටුවට වගෙ හද්ද ඩොටේ තැන්වලට තව අවුරුදු 6-7කටවත් ඕක එන එකක් නෑ:lol::lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාන්න ඉගෙන ගත්තා නම් හරි නේ.

    Video 1ka දාන්න හැදුවා වැඩේ හරි ගියේ නැහැ. මම හිතුවේ මට විතරක් කියලා. https://youtu.be/GEx_d0SjvS0
    ඕකෙ තියනවා 5g වල basic concepts සරලව
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    500m න් 500 ටවර් ගහන්න ඕනේ නම් ඕක හරියන්නේ නෑ

    Towers කිව්වට towers නෙමෙයි. පොඩි router එකක් වගේ හැබයි network backbone එකට connect වෙන්න ඕනේ. Low power තමා යන්නේ. Mlilmetter wave හින්දා WiFi වගේ තමා. විනිවිද යනවා අඩුයි.
    කොහොමත් ඕක සෙනග අඩු පැතිවලට හරියන එකක් නැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Video 1ka දාන්න හැදුවා වැඩේ හරි ගියේ නැහැ. මම හිතුවේ මට විතරක් කියලා. https://youtu.be/GEx_d0SjvS0
    ඕකෙ තියනවා 5g වල basic concepts සරලව

    TWLXW8h.png

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නෑ බන් එතකොට් පවර් එක අඩුයි.
    කොහොමත් ඕක දෙන්න වෙන්නෙ හයි එන්ඩ් කස්ටමර්ස්ලට තමා.
    නැතිව දෑකැතිපොතානට, වහමල්ගොල්ලෑවට, හතරැස්කොටුවට වගෙ හද්ද ඩොටේ තැන්වලට තව අවුරුදු 6-7කටවත් ඕක එන එකක් නෑ:lol::lol:

    just wanted to bump this thread and this comment :rofl: :rofl: :rofl: ammoh!