මේ දවස් වල Dialog එකෙන් 5G දෙන්න අත්හදා බලනවලු. තාමත් බාගෙට බාගයක් 4G වත් නැති රටේ මොන 5G ද කියලා හිතෙනවා ඇති.5G ආවාහම මූලිකම වෙනස වෙන්නෙ speed එක. 300 mbit/s වල ඉදන් 20Gbit/s වෙනවලු. හැබයි පුතො අපිට 4G රවුටර් වගේ use කරන්න නම් හම්බ වෙන්නෙ නැහැ දැන්ම. 5G වල ප්‍රමුඛතාව robotics, automation වගේ high data rates අවශ්‍ය කරන දේවල් වලට ඕනෙ කරන speed එක ලබා දෙන එක. ඒත් ඉතින් 4G උඩ 5G දෙන්න බැහැ 3G උඩ 4G දුන්නවගේ. 5G වලට වෙනම structure එකක් තියෙන්නෙ. ඒ වගේම තාම විසද ගන්න ඕනෑ කරන ගැටළුත් තියනවා. 2020 දී 5G ගැන පරීක්ෂණ අවසන් වෙයි කියලා ITU එකෙන් කියන්නේ. 5G වලදි ආව ගැටළු හා ඒ සඳහා විසදුම් ගැන මේ විඩියෝ ඒකේ තියනවා. Channel එක subscribe කලත් කමක් නැහැ. හැබයි මොනවා දායිද කියලා මම දන්නේ නැහැ. lEEE එකෙන් තමා දන්නෙ .
කෙහොමත් අපි 4G 5G පාවිච්චි කලත් ගනූදෙනු කරන්නෙ electromagnetic තරංගත් එක්ක. Microwave සීමාව. ඉතින් ඇති වෙන්න පුලුවන් අතුරු ආබාධවත් ඒවට විසදුම් වත් තවම අපි දන්නෙ නැහෑ.හැබයි ඉතින් අන්තර්ජාලේ පල වන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි. එක හින්දා ඔය කියන තරම් යකා කළු නොවෙන්න පුළුවන්

Last edited: