ඔව්. ඕක මීට ගොඩක් කාලෙකට කලින් Kandy Fashion bug එකේ උනා. මම February අන්තිම සතියේ ගත්ත ඩෙනිම් එක March වෙද්දී 1,500 කින් ගනන් ගිහින් තිබ්බ. මේ කියන්නෙ 2010 වගේ. දැන් නම් හම්බ කඩා වලට යන්නේ නෑ.
මොන විකාරයක්ද බං ලංකාවේ උන් අැඳුම් ගන්න අවුරුද්ද ලං වෙනකන්ම ඉන්නවා..මොකද උඹල ඕක අඳින දවසේ ඕක ගත්ත දවසේ date ඵක ඒ අැඳුමේ ගහන්ද යන්නේ..![]()

Awrudda lan wenakan nemei, Credit Card offers enakan innawa. Matanam ithin hithena hithena welawata endum ganna tharam loku salliyak na, Credit card offers ena kaala walatai ganne. Lankawe middle class bahutharayak ohoma thama. Christmas and Awurudu wenakan innawa andum ganna Awrudu charithra walata endum walin thamai godak ganudenu karanne.![]()

![]()
ඕක තමයි වෙන්නෙ අපි අවුරුද්ද වෙනකන් හිටියට ඇඳුම් ගන්න
මොන විකාරයක්ද බං ලංකාවේ උන් අැඳුම් ගන්න අවුරුද්ද ලං වෙනකන්ම ඉන්නවා..මොකද උඹල ඕක අඳින දවසේ ඕක ගත්ත දවසේ date ඵක ඒ අැඳුමේ ගහන්ද යන්නේ..![]()
uba complain karea nadda oka dapan F/B wage sinhala kaden ganna giyama kari thambinta wada hapan geri sinhalayoo

Bonus kiyala deyak hamaba wenawane bn. anika nadayekge ghedara podak eliyata bahina kale nisane eka nikan chrithrayak wage aurudata aluth adun gana eka ekata mukuth kiyanna epa.
