නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    ලිමිනි උනත් තව අවු: 5 ක් ඇතුලත ඩිවෝස් වෙන්න නියමිතයි. 🍑 අබ්‍යන්තර ගැටුම් කියල තමයි ආරන්චි.
    නාමල් එනකම් ච්චී බලා ගන්නම්ලු එයාව 😁
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    තාම මහෙස්ත්‍රත් උසාවියේ මේ නඩුව පටන් ගත්තා විතරයි, මහෙත්ත්‍රත් විභාගෙ ඉවර වෙලා මහාඅධිකරනෙට යන්න තව අවුරුදි 2ක් වත් යයි,ඒක ඉවර වෙලා, අභියචනදිකරනේ, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව යයි..ඉතින් කොහෙද නඩුවේ අච්චු වෙන කාලයක් කියන්නෙ 😂
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    තාම මහෙස්ත්‍රත් උසාවියේ මේ නඩුව පටන් ගත්තා විතරයි, මහෙත්ත්‍රත් විභාගෙ ඉවර වෙලා මහාඅධිකරනෙට යන්න තව අවුරුදි 2ක් වත් යයි,ඒක ඉවර වෙලා, අභියචනදිකරනේ, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව යයි..ඉතින් කොහෙද නඩුවේ අච්චු වෙන කාලයක් කියන්නෙ 😂
    Vipakshe ayata Especial Court davi day night hearing ewara karanna target dela. Fonsekata demma wage.
    Pakistan walath oyawage kara
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාමල් මේ 18 වෙනකන් හිරේ, ඊට පස්සෙ අවුරුදු 16 කට හිරේ.

    කියල විශ්වාස ආරන්චි මාර්ගෙකින් දැනගන්න ලැබුන.

    16 කට මෙහා නම් ඒමක් නෑ කියල තමයි ආරන්චි, කරල තියෙන වරදේ ස්වභාවය අනුව.
    එක දවසින් තීන්දුවක් දෙන නඩුත් ලංකාවේ අහනවද?

    කාලයක් බම්ප් වෙන ත්‍රෙඩ් මේවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    නාමල් එලියට එනකොට, නාමල්ට තමන්ගෙ ගෑනිව දුන්න බයියොන්ගෙ දරුවොන්ට ඡන්දෙත් දෙන්න පුළුවන්
     
    • Haha
    Reactions: ryanex

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,833
    113
    මොකක්ද එහෙ සල්ගාදු එකෙන් පටන්ගන්න එකේ විසේස බලය 🤨
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,395
    113
    22
    793507108_1998775477494971_5017053520195774779_n.png
    Ay me maadya niwedana daanne, Ganna hamotama ehema daanawad
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,349
    3,281
    113
    මම කලිනුත් ත්‍රෙඩ් එකක කිව්ව, නාමල් ඉතාම ලගයි හිරේ යන්න කියල.

    ඒ වගේ තමයි. නඩුවෙන් නාමල් අවුරුදු 16 කට මෙහා ඒමක් නෑ.

    චිචීගෙ කේස් එකත් පත්තු වෙයි. බලපන්කො තව ටික දවසක්.

    චිචිත් අනිවා හිරේ තමයි. 🍑

    අනිත් අර නේවි පකා නම් කොහොමත් දැනටමත් කෙල නෙ. ඌට නම් සාක්ශි ඕනෙ තරම්.

    තුන්දෙනාටම ඇතුලට වෙලා පුක පලාගෙන ඉන්න පුලුවන් ටික කාලෙකින් 🍑

    අරූගෙ වෑල් ටික යයිද බං පුත්තු ටික හිරේ ගියාම
     
    • Haha
    Reactions: Podi puthas

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    ලිමිනි ගද පාටයි බන්. මම ආස චිචීගෙ කැල්ලට

    එයත් තනි වෙන්න නියමිතයි 🍑

    චිචිත් ඇතුලට යන්නනෙ ඉන්නෙ 😏

    තුන් දෙනාගෙම ගෑනු එකතු කරල දාපන් අන්තප්පුරයක් 🍑
     
    • Love
    Reactions: Wicked Wolf

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,393
    16,066
    113
    Colombo
    අනිවා ඉතින් කාට හරි සෙට් වෙයි.

    අනිත් එක එලියට පේන්නෙ නැතුවට ඇතුලෙන් ගැටලු ලු.

    ඩිවෝස් වෙන එක වෙයි අවුරුදු 5 ක් වගේ ඇතුලත.

    ඔන්න ඉතින් ලමයත් එක්ක බාර ගන්න කැමති එකෙක්ට චාන්ස් එක 🍑😆

    ලිමිනිගෙත් පොඩි පොඩි සීන් තියෙනවලු හොර වැඩ වලට සම්බන්ද ඒව නාමල්ට උදව් කරා කියල.
    හැබැයි හිරේ දායිද නම් කියන්න බෑ. ඒත් අදිනව නම් අදින්න පුලුවන් තරමේ ඒව.
    සහය වෙලා තියෙනව කියලයි ආරන්චි.
    මුන් දන්න එව්වා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    අදාල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා ඊලගට ටයි පටියෙන් දොර උලුවස්සෙ හයිය චෙක් කරයිද දන්නෑ හෙට අනිද්දට?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    nimal namalta salli dunna kiwwata eka oppu karanne kohomada? namalaya uge namak wath gawena widiyata nemei salli aran aththe..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක


    නෑමොලයා තාම පැය 24ක් රිමාන්ඩ් එකේ හිටියෙ නෑ.
    බයියො රාජපක්ෂ පවුලෙන් තව එකක් හොයාගෙන ජනාධිපති කරන්න. 🤣🤣

    මොනවද බයියනේ මේ වැඩ?
    @ozykolla @Inigo Montoya



    ඒව අපි දැනටමත් අහල ඉවරයි.

    සුදා නඩුව අහල තීන්දුව දීලත් ඉවරයි කියලා දන්නෙ නැති උනුත් ඉන්නවා. 😹
    ------ Post added on Sep 5, 2026 at 2:15 AM