නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    අඩුම අවුරුදු 10ක් යනවා ඕකට නඩුවක් අහල තීන්දුවක් දෙන්න. 22A ගේන්න ඕන නඩු ඉක්මන් කරන්න

    ඕක එන්ගලන්තෙ නඩු අහල ඔප්පු උනු නඩුවක් නේ
    එහෙ ඉන්න එවුන් හිරේ

    මූගෙ නමත් තියෙනව ලු නෙ වැරදි කරුවන්ගෙ ලිස්ට් එකේ.

    සාක්ශි ඒ ඒ රටවලත් ඕනෙ තරම් තියෙනව.

    බේරෙන්න විදිහක් නෑ වෙන රටක ඔප්පු වෙලා මුගෙ නමත් ඒ අස්සෙ තියෙනකොට.

    ඒ ටිකත් එක්ක ගූ ගිය නෝමල් කැරිය අවු: 16 කට මෙහා එන්නෙ නැති කතාවක් තියෙන්නෙ 🍑