මචන් දම්රෝ pressure washer එකට හරියන foam cannon gun එකක් ගන්න තියෙන්නේ කොහෙද ?
එකට default එන එක මන් ගාව තියනවා , එක හරියන්නේ නැහැ , එකෙන් හොදට snow foam ගන්න බැහැ
youtube එකේ video එකක් තියනවා කෙනෙක් පොඩි video එකක් දාල හැබැයි එයා කියල නැහැ එක කොහෙන්ද ගත්තේ කියල
ඕකට karcher k2 -k7 වලට එන gun එක හරියන්නේ නැද්ද ?
දන්න කෙනෙක් කියනවද හරි මොඩෙල් එක හොයාගන්නේ කොහොමද කියල ,

Last edited: