Ranjan Vs Lanza වලිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය.

    ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා සිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ මූල්‍ය වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් දීම අවහිර කරනු ලබන්නේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් බවයි.

    සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාවා රන්ජන් රාමනායක පට්ට හොරෙක් බවත් ඔහු කියා සිටියේය.

    ඊට ප‍්‍රතිචාර චක්වමින් රන්ජන් රාමනායක මහතා කියා සිටියේ මීගමුවවේ කුඩු රජා නිමල් ලංසා මහතා බවයි.

    එහිදී භාවිතා වූ ඇතැම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්නැයි මූලාසනය විසින් නියෝග කරන ලදී.

    ජේසු පල්ලා කුඩු ගෙනාවේ නැතැයි දිවුරන ලෙසත් එසේ කලහොත් තමන් ඉල්ලා අස්වන බවටත් රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද අභියෝගය එවෙලේම බාර ගනිමින් ලංසා මහතා කියා සිටියේ තමන් ජේසු පල්ලා බුදුන් පල්ලා කුඩු ගෙන්වා නැති බවයි. නමුත් රන්ජන් රාමනායක මහතා ඉල්ලා අස්වූ බවත් දිනව අවසන් වන තෙක් වාර්තා නොවීය.

    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    ඔය සෝමා ඵදිරිසිංහ ඵක්ක රංජගෙ හුටපටේ නම් ඒකාලේ ඉඳන් තිබ්බා මතකයි..100% හොඳ මිනිහා වෙන්න හදන උන්ගෙ තමා කුණු වැඩි..දෙන්නම තන්කඩි තමා..:D
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජගෙ රෙදි නෑ..:lol: අරූ රන්ජට චෝදනා 10ක් කරනකොට රන්ජ උෟට කියන්නේ කුඩ්ඩ කුඩ්ඩ කියල විතරයි.පව් ඕයි ගොන්ජා...:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,762
    40,409
    113
    අපෙ නිමල් අයියා ගොන්ජගෙ රෙදි ගැලවිලා යන්නම දුන්නා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංස කුඩු රජා..ඒකේ කතා දෙකක් නෑ. හැබැයි සෝමක්කාගේ කාම ගින්න නිවන්න තියගෙන ඉදපු එකා තමා රංජා. රංජට ඒ කාලේ ෆිල්ම් නෑ.මොකෙක්වත් ෆිල්ම් වලට ගන්නේ නෑ මූව. සෝමක්කට තිබ්බනේ ඔය EAP ෆිල්ම්ස් එක.මූ ගෑණිට කිට්ටු උනා. සෝම මුගෙන් කිම්බේ ගාය සනීපකරගෙන මූට EAP ෆිල්ම්ස් වලින් අනාගතේ හදල දුන්නා. රංජට බදින්න දුන්නේ නැත්තේ සෝමලු.. ගැණිට 60 පැන්නත් පොර ඕනලු හොදට. රංජා දැනටත් ඩේලි හොද ගැණියෙක් ගහනවමයි..මූට ආකර්ශනේ වෙච්ච ගැණු ටිකක් ඉන්නවා...මරු ජීවිතේ..
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    Mokaaada ban ara Vinaadi gaana kiywa kiyawa kaagahana huththa.......Mun dennage waliyata wada epa una uge kandoskiriyawa ahala......
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය සෝමා ඵදිරිසිංහ ඵක්ක රංජගෙ හුටපටේ නම් ඒකාලේ ඉඳන් තිබ්බා මතකයි..100% හොඳ මිනිහා වෙන්න හදන උන්ගෙ තමා කුණු වැඩි..දෙන්නම තන්කඩි තමා..:D

    සෝමාගෙ සම්බදෙ නම් ගොඩක් පරන එකක්නෙ.. ඒක ගොඩක් ප්‍රසිද්දයි..
    මොනව උනත් රන්ජට තාමත් කෙල්ලොන්ගෙන් අඩුවක් නෑ..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    රන්ජගෙ රෙදි නෑ..:lol: අරූ රන්ජට චෝදනා 10ක් කරනකොට රන්ජ උෟට කියන්නේ කුඩ්ඩ කුඩ්ඩ කියල විතරයි.පව් ඕයි ගොන්ජා...:lol::lol::lol:

    ranjanta aapu chodena personal ewa..apita adala na...lansata apu chodena ratata kelinma balapaana ewa..rasthiyadu tharuneyange jeewitha thawath winasa kerana ewa :yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ranjanta aapu chodena personal ewa..apita adala na...lansata apu chodena ratata kelinma balapaana ewa..rasthiyadu tharuneyange jeewitha thawath winasa kerana ewa :yes:

    ETI ප්‍රශ්නෙ පර්සනල්ද?:lol:ඔව් හැබැයි රන්ජගෙ පැත්තෙන්..:lol:

    ලන්ස කුඩ්ඩ නම් හිරේ දාපං කියල ඔය ඌම කියන්නේ..:lol:

    ලංස කුඩු රජා..ඒකේ කතා දෙකක් නෑ. හැබැයි සෝමක්කාගේ කාම ගින්න නිවන්න තියගෙන ඉදපු එකා තමා රංජා. රංජට ඒ කාලේ ෆිල්ම් නෑ.මොකෙක්වත් ෆිල්ම් වලට ගන්නේ නෑ මූව. සෝමක්කට තිබ්බනේ ඔය EAP ෆිල්ම්ස් එක.මූ ගෑණිට කිට්ටු උනා. සෝම මුගෙන් කිම්බේ ගාය සනීපකරගෙන මූට EAP ෆිල්ම්ස් වලින් අනාගතේ හදල දුන්නා. රංජට බදින්න දුන්නේ නැත්තේ සෝමලු.. ගැණිට 60 පැන්නත් පොර ඕනලු හොදට. රංජා දැනටත් ඩේලි හොද ගැණියෙක් ගහනවමයි..මූට ආකර්ශනේ වෙච්ච ගැණු ටිකක් ඉන්නවා...මරු ජීවිතේ..

    :yes:ඕවා ප්‍රසිද්ධ රහස් බං.අපි නොදන්න ගොන්ජා..අරූ මොකා උනත් කියන්නේ 100%ක් අැත්ත.ඔය ETI සිද්ධිය පිටිපස්සෙන් ඉන්න උන්ව රකින්නෙත් ගොන්ජා..උගෙ වහල්ලු න්ට නම් ඒවා පේන්නේ නැහැ..
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ETI eke somage..soma ranjan ekka budiyagatta ...
    ETI eka minussunta polla tibba ...dan ETI eke ayithi gani budiyagatta eka wagakiyanne oneda?:lol:

    ප්‍රශ්නේ රට වටේම කුණු හොයන ඒ පරය ඕක ගැන කට අරින්නේ නැති ඵක.ඔව් ඉතිං කළගුණ සලකන්නත් ඵපැයි...:lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    ප්‍රශ්නේ රට වටේම කුණු හොයන ඒ පරය ඕක ගැන කට අරින්නේ නැති ඵක.ඔව් ඉතිං කළගුණ සලකන්නත් ඵපැයි...:lol:

    onnan youtube eke balapan ..videos 2-3k athi oka gane katha kerana..uta Edirisinghe eken wasi tiyenna athi..eke hinda wenna puluwan aduwen katha keranne...eth lansa wage p**ek ekka compare keranna ba...Oya wage p**kuge niruwatha pennana eke hondai ape buddhimath chanda dayakonta :lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇඩෙනව ඕයි, වෙන රටවල පාර්ලිමේන්තුවල කතාවෙන්නෙ සංවර්ධන ව්‍යාපෘති ගැන. අපි මුන්ගෙ බොරු වලි අහන්න බදු ගෙවනවා. මුන් ඔතන කෑගහල එලියට ගිහින් ආතල් එකේ ඉන්නවා. ඒත් මිනිස්සු අරූ ඇඩෙන්න දුන්න මූ දුන්න කිය කියා ඉන්නවා.
    පාර්ලිමේන්තුව රැස් වෙන එක දවසකට කීයක් ගෙවන්න ඕනෙද? කුඩු ගේනවා නං හොයන්නනේ ආණ්ඩුව තියෙන්නේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    රන්ජන් වත් ලාන්සාවත් නෙමෙ බන් අපි පව් .
    ලාන්සා කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක්.
    රන්ජන් කියන්නෙත් අපි අතරින්ම පාර්ලිමෙන්තු ගිය එකෙක්
    රටෙ එවුන්ගෙ ආකල්පය තමා මෙ නියොජනය වෙන්නෙ මචං.

    අපෙ රටෙ උන්ගෙ ආකල්ප,බුද්ධිය මැනගන්න පුළුවන් තැන් දෙකෙන් එකක් තමා පාර්ලිමෙන්තුව.

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :yes: