ඔතන gender ප්‍රශ්නෙකට වඩා තියෙන්නේ අර කිව්වා වගේ majority එක පොඩි සෙට් එකට ටොකු අනින එක.
මටනම් ලොකු අවුලක් නැහැ උන් හිටියත් නැතත් obviously straight එකාට ඉතින් අනික් උන් උන්නත් මලත් ගානක් නෑනේ
honestly අනික් gender label වල behavior එක තේරුම් ගන්න සහ උන්ගේ point of view එක තේරුම් ගන්න බැරි එක අර ඇස පෙන්නේ නැති මිනිහට පාට ගැන කියල දෙනවා වගේ තේරුමක් නැතිව එක එක මිනිහා එක එක දේවල් තමන්ට හිතෙන ලොජික් වලින් මෙජරිටි එක අර පොඩි සෙට් එකට ටොකු අනිනවා. pan sexual නම් love is love කියන නිසා ටිකක් තේරෙනවා, එතකොට උන් ඕපන් මයින්ඩඩ් වගේ පේනවා අපිට වඩා. නමුත් ඇත්තටම මොකක්ද කියලා හිතන්න අමාරුයි.
Up!




