homosexuality isn't a joke

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔතන gender ප්‍රශ්නෙකට වඩා තියෙන්නේ අර කිව්වා වගේ majority එක පොඩි සෙට් එකට ටොකු අනින එක.

    මටනම් ලොකු අවුලක් නැහැ උන් හිටියත් නැතත් obviously straight එකාට ඉතින් අනික් උන් උන්නත් මලත් ගානක් නෑනේ

    honestly අනික් gender label වල behavior එක තේරුම් ගන්න සහ උන්ගේ point of view එක තේරුම් ගන්න බැරි එක අර ඇස පෙන්නේ නැති මිනිහට පාට ගැන කියල දෙනවා වගේ තේරුමක් නැතිව එක එක මිනිහා එක එක දේවල් තමන්ට හිතෙන ලොජික් වලින් මෙජරිටි එක අර පොඩි සෙට් එකට ටොකු අනිනවා. pan sexual නම් love is love කියන නිසා ටිකක් තේරෙනවා, එතකොට උන් ඕපන් මයින්ඩඩ් වගේ පේනවා අපිට වඩා. නමුත් ඇත්තටම මොකක්ද කියලා හිතන්න අමාරුයි.

    Up!
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148

    Ou ban mata Nam kollekta love karanna hitha hada ganna ma bah.e athin pansexual un intelligent kiyalaa hithenawa.un Ona ma deyak gana patta open logical wenna one
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    There are two kind of existences in this animal world. Natural beings and beings who deviated from normal way, means Odd existences.
    Sex is fundamentally for reproduction of beings for maintain going cercern of their future generation. Once they fail to reproduce, it is violation of natural phenomena. It's odd.
    A couple who belongs to two different sexes and they have inherited ability to make next generation is very natural and common. Gays or Les or whoever who fails to execute natural duty is considered to be odd and abnormal creature. They must not neither be given priority in society or discriminate. We must give sympathetic attention to them.They deserve if there is any treatment to convert to productive Human beings.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force

    But the problem is those abnormal beings try to act as superior to every one and try to push their own problems through our throat.
    I have no problem with those people who have different kinds of mental illnesses or whatever they identify it. Now they trying to show that being straight is harm to society because those kind of people think straight have advantages over them. Really?? What a time to be alive.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනිත් දියුණු රටවල් හැම එකක්ම LGBTQ අයිතිවාසිකම් රකින්න, උන්ට සමානාත්මතාවයෙන් සලකන්න, රැකියාවේ වෙන අසාධාරනකම් නැතිකරන්න නීති රීති ගේනවා. අපි මේ බුදුන්ගේ දේශයේ උන් උන්ව හමගහන්න අරාබියේ ඉස්ලාම් උන්ගේ ගොන් තියරි ගේනවා. මොනවා කිව්වත් අපි හුඟක් හදවතින් ඉස්ලාං. :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012

    මොකටද LGBTQ අයිතිවාසිකම් රකින්න අමුතුවෙන් නීති ගේන්නේ? ලංකාවේ අයිතිවාසිකම් රකින්න තියෙන නීති enforce කරද්දී කාගෙවත් Sexual orientation එක මොකක්ද බලන්නෙ නෑනෙ. Straight දෙන්නෙකුට දෙන්නගෙ කැමැත්තෙන් කැමති දෙයක් කරන්න තියෙන අයිතිවාසිකමම LGBTQ අයටත් තිබ්බොත් මදැයි :yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    Its punishable by law in sri lanka to be gay .. don't stalk stuff you don't know.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොකටද LGBTQ අයිතිවාසිකම් රකින්න අමුතුවෙන් නීති ගේන්නේ? ලංකාවේ අයිතිවාසිකම් රකින්න තියෙන නීති enforce කරද්දී කාගෙවත් Sexual orientation එක මොකක්ද බලන්නෙ නෑනෙ. Straight දෙන්නෙකුට දෙන්නගෙ කැමැත්තෙන් කැමති දෙයක් කරන්න තියෙන අයිතිවාසිකමම LGBTQ අයටත් තිබ්බොත් මදැයි :yes:

    අපොයි ඔව් ලංකාවේ ඔය මොන මගුලක් වත් බලන්නේ නෑනේ. ටිප්-ටොප් නීතිය ක්‍රියාත්මකයි. ඇමරිකාව, මහ බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ එහෙම නෑනේ, ඒගොල්ල සොයා ගත්තා LGBTQ අය සමාජයේදීත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් අසාධාරනයට ලක්වෙනවා කියා. ඒකයි ඒ ගොන් අවනීතික, අසමජ්ජාති, වනචර, තුප්පහි රටවල් වල අමුතුවෙන් නීති ගේන්න උනේ. හරි ශෝක් ඈ! -සකල සිරින් පිරි සිරි ලංකාව, අනේ වාෂනාවන්, ඉන්ශාහ් අල්ලාහ්!:lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම හිතන විදිතට Gay පොරවල් සමාජයෙන් කොන් කරන්න බලපාන ප්‍රධාන හේතුවක් වෙන්නේ උන්ට කිසි ප්‍රමිතියක් නැති එක. ගොඩක් උන්ට සෙක්ස් කරන්න ඕනනම් අන්කල් කෙනෙක් තියා පොඩි එකෙක් හරි කමක් නෑ. ඉතින් එහෙම උන් ලග පොඩි එකෙක්වත් තියලා යන්න බයයි. උන්ට පුදුම අසහනයක් තියෙන්නෙ.

    උබලගේ හෙන ප්‍රමිතියක් නේ තියෙන්නේ .. එකනේ ළමා දුෂකයෝ පාර්ලිමේන්තු යවන්නේ .. රටේ හැටියට තමා අනික් එව්වත්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අපොයි ඔව් ලංකාවේ ඔය මොන මගුලක් වත් බලන්නේ නෑනේ. ටිප්-ටොප් නීතිය ක්‍රියාත්මකයි. ඇමරිකාව, මහ බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ එහෙම නෑනේ, ඒගොල්ල සොයා ගත්තා LGBTQ අය සමාජයේදීත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් අසාධාරනයට ලක්වෙනවා කියා. ඒකයි ඒ ගොන් අවනීතික, අසමජ්ජාති, වනචර, තුප්පහි රටවල් වල අමුතුවෙන් නීති ගේන්න උනේ. හරි ශෝක් ඈ! -සකල සිරින් පිරි සිරි ලංකාව, අනේ වාෂනාවන්, ඉන්ශාහ් අල්ලාහ්!:lol::lol::lol:

    ලංකාව බෘනායි සවුදි අරාබිය යන පාරේ .. මේවටත් හුරේ දාන මොලේ කචල් ඩයල් ඉන්නවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    අපොයි ඔව් ලංකාවේ ඔය මොන මගුලක් වත් බලන්නේ නෑනේ. ටිප්-ටොප් නීතිය ක්‍රියාත්මකයි. ඇමරිකාව, මහ බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ එහෙම නෑනේ, ඒගොල්ල සොයා ගත්තා LGBTQ අය සමාජයේදීත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදීත් අසාධාරනයට ලක්වෙනවා කියා. ඒකයි ඒ ගොන් අවනීතික, අසමජ්ජාති, වනචර, තුප්පහි රටවල් වල අමුතුවෙන් නීති ගේන්න උනේ. හරි ශෝක් ඈ! -සකල සිරින් පිරි සිරි ලංකාව, අනේ වාෂනාවන්, ඉන්ශාහ් අල්ලාහ්!:lol::lol::lol:

    ලංකාව ඇමරිකාවට සාපේක්ෂව හැම අතින්ම වගේ කුජීත නිසා ඇමරිකාවේ නීති පද්ධතිය ලංකාවට ගේන්නෝන කියලද ඔය කියන්නෙ :baffled:

    ඇමරිකාව අනාගතේදී ඔය නීතියක් වෙනස් කළොත් එතකොට ලංකාවත් එහෙම කරන්න ඕනද? උදා: Conservatives විරුද්ධයිනෙ එක කොටසක් Protected class එකක් කියල සලකන එකට?

    uWxdrMR.jpg
     
    Last edited:

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ලංකාව ඇමරිකාවට සාපේක්ෂව හැම අතින්ම වගේ කුජීත නිසා ඇමරිකාවේ නීති පද්ධතිය ලංකාවට ගේන්නෝන කියලද ඔය කියන්නෙ :baffled:

    ඇමරිකාව අනාගතේදී ඔය නීතියක් වෙනස් කළොත් එතකොට ලංකාවත් එහෙම කරන්න ඕනද? උදා: Conservatives විරුද්ධයිනෙ එක කොටසක් Protected class එකක් කියල සලකන එකට?

    agili harak ekka
    Mona kathaada
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලංකාව ඇමරිකාවට සාපේක්ෂව හැම අතින්ම වගේ කුජීත නිසා ඇමරිකාවේ නීති පද්ධතිය ලංකාවට ගේන්නෝන කියලද ඔය කියන්නෙ :baffled:

    ඇමරිකාව අනාගතේදී ඔය නීතියක් වෙනස් කළොත් එතකොට ලංකාවත් එහෙම කරන්න ඕනද? උදා: Conservatives විරුද්ධයිනෙ එක කොටසක් Protected class එකක් කියල සලකන එකට?

    uWxdrMR.jpg

    ඇමෙරිකාව කියන්නේ සල්ලි බලය තිබුනට සවුදිය වගේ රටක් , G7 රටවලින් වැඩිම ආගමික බක්තියක් සහිත රට , මොලේ තියෙන එවුන් ඇමෙරිකාවට ගෙන්නගෙන ගොඩ යනවා මිසක් ඉන්න ගොඩක් එවුන්ට මොලේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113

    ඇමෙරිකාව කියන්නේ සල්ලි බලය තිබුනට සවුදිය වගේ රටක් , G7 රටවලින් වැඩිම ආගමික බක්තියක් සහිත රට , මොලේ තියෙන එවුන් ඇමෙරිකාවට ගෙන්නගෙන ගොඩ යනවා මිසක් ඉන්න ගොඩක් එවුන්ට මොලේ නෑ

    එක ගෘප් එකක් Protected class එකක් කරන එකෙන් ඒ ගෘප් එකට අයිති නැති අය අසාධාරණයට ලක්වෙනවා කියල කියන්නෙ, රජය එක ගෘප් එකකට තුවක්කුව දික් කරලා අනිත් ගෘප් එකට අමුතු විදිහකට සලකන්න කියන එක අසාධාරණයි කියන්න එච්චර ලොකු මොළයක් ඕන යැ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එක ගෘප් එකක් Protected class එකක් කරන එකෙන් ඒ ගෘප් එකට අයිති නැති අය අසාධාරණයට ලක්වෙනවා කියල කියන්නෙ, රජය එක ගෘප් එකකට තුවක්කුව දික් කරලා අනිත් ගෘප් එකට අමුතු විදිහකට සලකන්න කියන එක අසාධාරණයි කියන්න එච්චර ලොකු මොළයක් ඕන යැ

    What's the Legal definition of Protected class ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාව ඇමරිකාවට සාපේක්ෂව හැම අතින්ම වගේ කුජීත නිසා ඇමරිකාවේ නීති පද්ධතිය ලංකාවට ගේන්නෝන කියලද ඔය කියන්නෙ :baffled:

    ඇමරිකාව අනාගතේදී ඔය නීතියක් වෙනස් කළොත් එතකොට ලංකාවත් එහෙම කරන්න ඕනද? උදා: Conservatives විරුද්ධයිනෙ එක කොටසක් Protected class එකක් කියල සලකන එකට?

    නෑ ඉතිං දෙකයි පනහේ මේ ඔන්ලයින් සර්වේ එකක් ගෙනාවම මේ කතාකරන දේවල් වල විශ්වසනීය බවටත් කෙලවෙනවනේ. එහෙම නෙවෙයි, ඇමරිකාව, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය වගේ රටවල් ඔය LGBTQ අයිතිවාසිකම් රකින දඟලද්දි අපි එකඟ වෙන්නේ බෲනායි, පකිස්තාන්, සවුදි, අයිසිස්, තලේබාන් වගෙ වහාබි ස්ටයිල් ඉස්ලාමයේ කියැවීම් එක්ක. ඒක ශෝයි නේ. ඒකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි හුඟක් හදවතින් ඉස්ලාං. අවුලක් නෑ ඒක උඹේ මතය, අපේ ඉස්ලාං සහෝදරයෝ වුනත් උඹට හොඳට සලකයි.:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    නෑ ඉතිං දෙකයි පනහේ මේ ඔන්ලයින් සර්වේ එකක් ගෙනාවම මේ කතාකරන දේවල් වල විශ්වසනීය බවටත් කෙලවෙනවනේ. එහෙම නෙවෙයි, ඇමරිකව, කැනඩාව, මහාබ්‍රිතාන්‍යය වගේ රටවල් ඔය LGBTQ අයිතිවාසිකම් රකින දඟලද්දි අපි එකඟ වෙන්නේ බෲනායි, පකිස්තාන්, සවුදි, අයිසිස්, තලේබාන් වගෙ වහාබි ස්ටයිල් ඉස්ලාමයේ කියැවීම් එක්ක. ඒක ශෝයි නේ. ඒකයි මං ඉස්සෙල්ලත් කිව්වේ අපි හුඟක් හදවතින් ඉස්ලාං. අවුලක් නෑ ඒක උඹේ මතය, අපේ ඉස්ලාං සහෝදරයෝ වුනත් උඹට හොඳට සලකයි.:P:P

    අපි කියන්නේ කවුද?

    මම නම් කියන්නේ රජය ඕකට කිසිසේත් මැදිහත් නොවී ඉන්න ඕන කියල විතරයි. නැතුව කාටවත් කස පාර දෙන්න ඕන කියල නෙමෙයි