Wifi Hotspot Router SLT 4G

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    SLT 4G Wifi Hotspot Router ekak Ganna thanak Dannawa nam kiyannapuluwan da? Gatthuu aya innawa nam gaddi Balanna Onii dewaluth Poddak kiyan Yanna.

    Thank you.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඕක ගන්න කලින් උඹලගේ ඒරියා එකට සිග්නල් තියෙනවාද චෙක් කර ගනින්
    අඩුම එක කනුවක්වත් ඕනි
    සිග්නල් පෙන්වන්නේම නැතත් ඕකෙන් ඉන්ටර්නෙට් ගියහැකි එහෙම වෙලාවක ස්පීඩ් ටෙස්ට් පාරක් දාලා ටිකක් බ්‍ර්ව්ස් පාරක් දාලා බලන්න
    තව ඕකේ බැටරියක් එන මොඩල් එකක් තියෙනවා ඒක බලපං මේ දවස්වල වටිනවා
    හැබැයි අවුරුද්දක් විතර යද්දි ස්පීඩ් පට්ට ස්ලෝ කරනවා (අත්දැකීම්)
    ඔය ඔක්කොම කරන්න slt telishop එකකට පලයං
    මේ කාලේ offers එහෙම තියෙනවා
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    SLT 4G connection ekak Aran thiyenne me tike Light yana nisa and Kandy coombu yana nisa aran yanna lesii wenna mekata yanna lasthii unee
     
    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    ඕක ගන්න කලින් උඹලගේ ඒරියා එකට සිග්නල් තියෙනවාද චෙක් කර ගනින්
    අඩුම එක කනුවක්වත් ඕනි
    සිග්නල් පෙන්වන්නේම නැතත් ඕකෙන් ඉන්ටර්නෙට් ගියහැකි එහෙම වෙලාවක ස්පීඩ් ටෙස්ට් පාරක් දාලා ටිකක් බ්‍ර්ව්ස් පාරක් දාලා බලන්න
    තව ඕකේ බැටරියක් එන මොඩල් එකක් තියෙනවා ඒක බලපං මේ දවස්වල වටිනවා
    හැබැයි අවුරුද්දක් විතර යද්දි ස්පීඩ් පට්ට ස්ලෝ කරනවා (අත්දැකීම්)
    ඔය ඔක්කොම කරන්න slt telishop එකකට පලයං
    මේ කාලේ offers එහෙම තියෙනවා

    ඒ බැටරිය තියෙන එක මෙලෝ වැඩක් නෑ බං. මුලදි පැයක් දෙකක් වගේ හිටිනවා. ටික කාලයක් යද්දි විනාඩි 10 තියාගන්නත් බෑ බං.
     
    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    SLT 4G connection ekak Aran thiyenne me tike Light yana nisa and Kandy coombu yana nisa aran yanna lesii wenna mekata yanna lasthii unee

    mobitel ලගෙ porteble router එකක් තියෙනවා ඒ වගේ එකක් බලපං.

    images