Mobile Wifi Router | Wingle | Unlocked Routers

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Guys,

    mata mobile router ekak ganna oone. mn dakka samahara wingles wala upload pattama slow kiyala reviews thiyenawa. ganna hoda speed thiyena Dialog or Mobitel sim ekka weda karanna puluwan mobile wifi router ekak or wingle ekak recommend karanna puluwanda? use karana aya feedbacks denna puluwannam watinawa. thank you
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,689
    1
    9,363
    113
    colombo
    Wingle චාටර් බන් රත් වෙනවා පට්ට විදිහට. M60 එකක් ගනින් unlocked (2g,3g) enabled එකක්. බැටරිය පැය 5ක් විතර තියෙනවා
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,471
    113
    මාලඹේ
    Wingle වැඩක් නැහැ මළ ජරාව
    S 10 හරි M 60 හරි එකක් ගන්න පුළුවන්
     

    focusman

    Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Wingle චාටර් බන් රත් වෙනවා පට්ට විදිහට. M60 එකක් ගනින් unlocked (2g,3g) enabled එකක්. බැටරිය පැය 5ක් විතර තියෙනවා
    Kohenda machan ganna thiyenne?