ඕක ගන්න කලින් උඹලගේ ඒරියා එකට සිග්නල් තියෙනවාද චෙක් කර ගනින්
අඩුම එක කනුවක්වත් ඕනි
සිග්නල් පෙන්වන්නේම නැතත් ඕකෙන් ඉන්ටර්නෙට් ගියහැකි එහෙම වෙලාවක ස්පීඩ් ටෙස්ට් පාරක් දාලා ටිකක් බ්‍ර්ව්ස් පාරක් දාලා බලන්න
තව ඕකේ බැටරියක් එන මොඩල් එකක් තියෙනවා ඒක බලපං මේ දවස්වල වටිනවා
හැබැයි අවුරුද්දක් විතර යද්දි ස්පීඩ් පට්ට ස්ලෝ කරනවා (අත්දැකීම්)
ඔය ඔක්කොම කරන්න slt telishop එකකට පලයං
මේ කාලේ offers එහෙම තියෙනවා