Colombo Schools

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    ආසන්නතා පදනම , ශිෂ්‍යත්ව විභාගෙ සහ ඕ ලෙවල් තමා කොළඹ ඉස්කොල ටික කෑවෙ.

    මොකද කියන්නෙ මේ ගැන ?

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    ආසන්නතා පදනම , ශිෂ්‍යත්ව විභාගෙ සහ ඕ ලෙවල් තමා කොළඹ ඉස්කොල ටික කෑවෙ.

    මොකද කියන්නෙ මේ ගැන ?

    Srilankan education was ruined by that donkey Baduddin Mohamed during the Sirimavo time. That's the truth.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes:මුඩුක්කු වල උන් ඉන්න ඕන මුඩුක්කු ඉස්කෝල වල.සල්ලි තියෙන කෙල්ලො උනත්‍ හිඟන්නෝ බඳින්නේ නැහැනේ.:D.
     
    • Like
    Reactions: tintinonline

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    :yes:මුඩුක්කු වල උන් ඉන්න ඕන මුඩුක්කු ඉස්කෝල වල.සල්ලි තියෙන කෙල්ලො උනත්‍ හිඟන්නෝ බඳින්නේ නැහැනේ.:D.
    මුඩුක්කු වලත් සල්ලිකාරයො නම් ඉන්නවා .ඉන්ටර්නැෂනල් ස්කූල්ස් යන රටවල් වල ඉගෙන ගන්න.
    එත් උන්ගෙ ගතිය ඇඟෙ තියෙනවා මොනවා කරත්.

    රොයල් ආනන්ද පවා ආසන්නතා පදනමට සල්ලි වලට මුඩුක්කුවල උන්ව ගන්නවා.
    ශාන්ත පීතර පවා එහෙමයි.
    ශාන්ත තොමස් එක විතරයි මන් හිතන්නෙ ඔය අවුල නැතුව තියෙන්නෙ. එකත් කොළඹ නම් නෙමෙ ගල්කිස්සෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    what he has done ?

    can we get an explanation ?[/QUOTE

    In which case I got to write an essay. Simple explanation not possible. Sorry.
    Ask an old teacher probably or your parents. In short he is the donkey who introduced the NCGE, and added marks for some science subject with civics (or another similar subject) and averaged.
    SriLankan education never recovered from that disaster even though they changed it back to O/L.:frown:
     
    As far as i know Sirimavo is one of worst ruler in our history of politics after the independent
    oh O/L isn't that old then ?

    i though we had O/Ls since Kannangara's reforms
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    reputation_neg.gif
    Colombo Schools 04-08-2019 05:21 PM puka poddak denawako sellam karala dennam

    reputation_neg.gif
    Colombo Schools 04-08-2019 04:52 PM loku padi pons dakina kalayak dan pukath lokuda
     
    • Like
    Reactions: imhotep

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,328
    3,956
    113
    අවුල තියෙන්නේ මචං මේ education system එකේ. තමන්ගේ හැකියාව නෙමේ...බලෙන් පටවපු syllabus එකක් පස්සේ දක්කන එක.

    අනිත් එකාව පාගාගෙන කොහොමහරි ඉස්සරහට ගියොත් හරි කියන mentality එක වෙනස් කරන්න ඕනි
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    අවුල තියෙන්නේ මචං මේ education system එකේ. තමන්ගේ හැකියාව නෙමේ...බලෙන් පටවපු syllabus එකක් පස්සේ දක්කන එක.

    අනිත් එකාව පාගාගෙන කොහොමහරි ඉස්සරහට ගියොත් හරි කියන mentality එක වෙනස් කරන්න ඕනි

    i remember a great saying from Albert Einstein when i see sri lankas education system.

    “Everybody is a genius. But if you judge a fish by its ability to climb a tree, it will live its whole life believing that it is stupid.”
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං කොලඹ ඉස්කෝල වලට මොකද වෙලා තියෙන්නෙ ? :eek:
    මොන ඉස්කෝලෙ ගැනද කියන්නෙ මේ ? :eek:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතින් උඹට මොකද උඹ දැන් school ගිහිල්ලා ඉවරයිනේ,මුලින්ම උඹ පාසලෙන් අයින් වෙලා හිටපන් අවුරුදු 27ක වැඩිහිටියෙක් වෙලත් තාම පාසලෙන් අයින් වෙලා නැහැ.
    උඹ දැන් කියන්නේ මොකක්ද ආසන්න හරි ශිෂ්‍යත්වයෙන් හරි නැතිව කොහොම ගන්න කියලද ,සල්ලි වලටද
    කුලයටද
    ,ලිංගික අල්ලස් වලටද