Sri Lankan girls be like

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    cgqJb1s.jpg


    මේකප් මැවු වෙනසක අරුමේ ... !! :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Opinion

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    15.gif


    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ඔව් ලංකාවේ කොල්ලෝ හෙන හැන්සම් උන්නේ :rolleyes:

    කළු කැත සින්හළු ....

    :sorry: හැන්සම් කතා අදාල නෑ නෙහ් මචං, කොල්ලො කළු කැත සින්හළු වුනාට, මේකප් වලින් මෙහෙම වෙනමම රූපයක් මවාගන්නෙ නෑ නෙහ් කෙල්ලො වගේ :D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    ඇත්තම කියනවනම් කෙල්ලෙක්ට මෙහම කියන්න තරම් මට බෑ මොකද මමත් පට්ට ලුකක් තියෙන එකෙක් නෙමෙයි...

    එනි වේ සුද්දියෝ ඉන්නෙත් මේක් අප් නාගෙන උන් කරලා කියල පේන්නේ නෑ...

    චයිනීස් උනුත් එහෙමයි හෙවි මේකප්....[
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    :sorry: හැන්සම් කතා අදාල නෑ නෙහ් මචං, කොල්ලො කළු කැත සින්හළු වුනාට, මේකප් වලින් මෙහෙම වෙනමම රූපයක් මවාගන්නෙ නෑ නෙහ් කෙල්ලො වගේ :D

    Eka tamai gaanu , pirimi wenas kiyanne...
    Un hithana widihai api hithana widihai wenas...
    Kello makeup karanawa aasawatath...attraction ganna witarak nemei...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Eka tamai oi u kiwwe paw kaarayo kiyela :rofl:

    එහෙනං ඉතින් කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම පවුකාරයෝ කියන්න එපැයි... :rolleyes:

    :sorry: හැන්සම් කතා අදාල නෑ නෙහ් මචං, කොල්ලො කළු කැත සින්හළු වුනාට, මේකප් වලින් මෙහෙම වෙනමම රූපයක් මවාගන්නෙ නෑ නෙහ් කෙල්ලො වගේ :D

    කොල්ලෝ gym යන්නේ...? රැවුල් කට් ගහල මුනේ වලවල වහගන්නේ ? :rolleyes: