SLC Super Provincial One Day Tournament - 2019

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම නම් කියන්නෙ ධනංජය ඩි සිල්වා ඕපන් ගස්සවන්න ඕනෙ
    එතකොට ටීම් එකේ ප්ලේස්මන්ට් නියමෙට හදාගන්න පුලුවන්

    මම කැමති මෙහෙම ටීම් එකකට
    දිමුත්
    දනංජය
    ඕශධ
    මෙන්ඩිස්
    චන්දිමාල්
    මැතිව්ස්
    ජීවන්
    ඉසුරු
    අකිල
    මාලිංග
    සුරංග

    අතිරේක
    සදුන් වීරක්කොඩි
    ජෙෆ්‍රි වැන්ඩසේ
    විශ්ව ෆ්‍රනාන්දු
    කසුන් රාජිත

    ඇත්තටම තිසරයි, දික්වල්ලයි, දනුශ්කයි ටීම් එකේ ඉන්න ඕන පක්කු තුන්දෙනෙක් නෙමෙයි. ඒ උනාට ඔය ස්කොඩ් එකේ අනිවා තිසරයි, දික්වල්ලයි ඉන්නවා අනිවා. තව චමීරයි පුලුවන් නම් නුවන් ප්‍රදීපුයිත් ගනීවි මුන් :growl:

    තරංගගෙ නම් ක්‍රිකට් කැරියර් එක ඉවරයි වගේ.

    ධනංජය කැමති නෑ බන් ඕපන් ගහන්න, කෝ කුසල් පෙරේරා?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒක නම් ඇත්ත. එදා වහින්නෙ නැතුව තිබ්බනම් සහ ගිල්ක්‍රිස්ට් ස්කොච් බෝලයක් නොදා ගැහුවනම් අපි කප් එක උස්සනවා. වට්මෝටත් වඩා හොදයි මූඩි.

    හතුරුසිංහත් වෙන ගේමක්ද මංදා දැන් දෙන්නෙ.ආපු දවස් වල ගෙනාපු ශෙහාන් මදුසංකට මොනා උනාද මංදා. අනික දසුන්.

    ගිලා ස්කොච් බොලේ අවුරුදු ගානක් ඉදන් ට්‍රයි කරපු දෙයක්,
    ඊට පස්සේ තමයි මන් හිතන්නේ මැච් එකකට යුස් කරන්නේ.
    ඕකා එක පාරක් කිව්වා WC එකේ ලකුණු අතර හිටපු නැති නිසා සෙමියේ එක නැතුව සෙල්ලම කරා.
    ඊට පස්සේ සෙමියේත් ලකුණු අතරට එන්න බැරි උන හින්දා ෆයිනල් එකේ යුස් කරා කියලා
    හරිනේ දුන්නා හොදි නති වෙන්න අපිට :sorry:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වර්ල්ඩ් කප් එකේදි බොහොදුරට හම්බවෙන්නේ 300+ පිචස්. එත් අපිට ඉන්න බැට්මන්ලා කන්සිස්ටන්ට් නැතිනිසා හැම මැච් එකේදීම ඒ ටාර්ගට් එකට යන්න නම් 8-9 වෙඅකම්වත් බැට්ක්‍රනන්න පුලුවන් අය ඉන්න ඕනේ . මගේ තේරිම වෙන්නේ බැටලා + ඕල්රවුන්ඩර්ස්ලා 8යි බෝලර්ස්ලා 3යි.
    ඕපනින් සිට 4-5 වෙනකම් සොලිඩ් බැටාලා ඕනේ. 5-8 හිටර්ස්ලා ඕනේ. එහෙම බැලුවාම මගේ ටීම් එක වෙන්නේ

    1- දිමුත්
    2- ධනන්ජය සිල්වා
    3-කුසල් පෙරෙරා (ඉන්ජුරඩ් නම් ඕෂධ.)
    4- මැතිවුස්
    5-මෙන්ඩිස්
    6- දසුන් ( එත් යන විදියට මේක කියටවත් වෙන්නේ නෑ.)
    7-තිසර( තිසරට බනින අයට අමතක දේ තමයි නිව්සීලන්ඩ් ටුවර් එකේදි තිසර දිගටම හොදට පර්ෆොර්ම් කලා කියන එක. )
    8- ඉසුරු උදාන
    9-අකිල/ ජීවන් හෝ වැන්ඩ්සේ
    10-මාලි
    11- චමීර/ප්‍රසාද්/ හෝ ජීවන් හෝ වැන්ඩ්සේ

    1. Batsman
    2. Slogger
    3. Injury
    4. Injury
    5. Zero/Inconsistence
    6. Injury
    7. Unpredictable
    8. Allrounder
    9. Bowler
    10. Older Bowler
    11. Uncertain

    Bold - People who are competent at international level.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    බාර් වලයි, නයිට් ක්ලබ් වලයි playboy bunny costume එකක් ඇදන් hoe ජොබ් එක කරන්න ඕනෙ පිම්පියො ක්‍රිකට් ගහන්න ආවම ඔහොම තමයි.

    ඩැනියල් ඇලෙක්සැන්ඩර්ගෙ පුක සුදුද දන්නෙ නෑ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    නුවන් ප්‍රදීප් වගේ ලෝක පූජිත බෝලර් කෙනෙක්ට අවුට් වෙනවයි කියන්නෙ ඉතින් මෙලෝම වැඩකට නෑ කියන එක :lol: තමයි.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    බාර් වලයි, නයිට් ක්ලබ් වලයි playboy bunny costume එකක් ඇදන් hoe ජොබ් එක කරන්න ඕනෙ පිම්පියො ක්‍රිකට් ගහන්න ආවම ඔහොම තමයි.

    ඩැනියල් ඇලෙක්සැන්ඩර්ගෙ පුක සුදුද දන්නෙ නෑ.


    හෙට විතර තව tweet එකක් දායි හොදම කීපර් කියල stats ටිකක් දාල :rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁

    ඔෂදටත් අසාදාරනයක් වෙන්නේ ඇයි ඌ නිකන් open එනවා වගේ නේ හැම match එකේදිම :baffled::baffled: