මම නම් කියන්නෙ ධනංජය ඩි සිල්වා ඕපන් ගස්සවන්න ඕනෙ
එතකොට ටීම් එකේ ප්ලේස්මන්ට් නියමෙට හදාගන්න පුලුවන්
මම කැමති මෙහෙම ටීම් එකකට
දිමුත්
දනංජය
ඕශධ
මෙන්ඩිස්
චන්දිමාල්
මැතිව්ස්
ජීවන්
ඉසුරු
අකිල
මාලිංග
සුරංග
අතිරේක
සදුන් වීරක්කොඩි
ජෙෆ්‍රි වැන්ඩසේ
විශ්ව ෆ්‍රනාන්දු
කසුන් රාජිත
ඇත්තටම තිසරයි, දික්වල්ලයි, දනුශ්කයි ටීම් එකේ ඉන්න ඕන පක්කු තුන්දෙනෙක් නෙමෙයි. ඒ උනාට ඔය ස්කොඩ් එකේ අනිවා තිසරයි, දික්වල්ලයි ඉන්නවා අනිවා. තව චමීරයි පුලුවන් නම් නුවන් ප්‍රදීපුයිත් ගනීවි මුන්
තරංගගෙ නම් ක්‍රිකට් කැරියර් එක ඉවරයි වගේ.
ධනංජය කැමති නෑ බන් ඕපන් ගහන්න, කෝ කුසල් පෙරේරා?



තමයි.

මට නම් සුවර් නෑ බන් 