SLC Super Provincial One Day Tournament - 2019

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ 15 වෙනිදා නේද WC squad එක කියන්නේ :oo: මට නම් සුවර් නෑ බන් :sorry:
    දිමුත්ව ඕපන් කරන්න ගනියි නේද නොගෙන බෑ මනුස්සය හොඳට ගැහුවා නෙ.

    කීප් කරන්න එකෙක් නෑ හැබැයි කුසලුත්ත් ෂුවර් නෑ නෙ. චන්ඩි බන්ඩිට ඔන්න චාන්ස් එක
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene
    දිමුත්ව ඕපන් කරන්න ගනියි නේද නොගෙන බෑ මනුස්සය හොඳට ගැහුවා නෙ.

    කීප් කරන්න එකෙක් නෑ හැබැයි කුසලුත්ත් ෂුවර් නෑ නෙ. චන්ඩි බන්ඩිට ඔන්න චාන්ස් එක

    dimuthwa nm gani :rolleyes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    දිමුත්ව ඕපන් කරන්න ගනියි නේද නොගෙන බෑ මනුස්සය හොඳට ගැහුවා නෙ.

    කීප් කරන්න එකෙක් නෑ හැබැයි කුසලුත්ත් ෂුවර් නෑ නෙ. චන්ඩි බන්ඩිට ඔන්න චාන්ස් එක

    අනිවා දිමුත් ගහන්න ඕනේ හැබයි කැපා මාලිංගම වෙන්න ඕනේ :yes:

    චන්ඩි බන්ඩිට chance එක හම්බවෙයි වගේ :yes: හැබයි අර සදුන් වීරක්කොඩි ත් හොදයි open ගස්සන්න :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    287156.1.jpg

    Not a single Sri Lankan player in 2019 :( ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,715
    21,007
    113
    adala nene

    අනිවා දිමුත් ගහන්න ඕනේ හැබයි කැපා මාලිංගම වෙන්න ඕනේ :yes:

    චන්ඩි බන්ඩිට chance එක හම්බවෙයි වගේ :yes: හැබයි අර සදුන් වීරක්කොඩි ත් හොදයි open ගස්සන්න :yes:
    :yes::yes::yes:
    sadun karayata chance nethi wei wage :rolleyes::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    what if kjp is not fit n Bhanuka makes a +100 score today ? Bhanu would be included to the wc 15
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    achchi wehila wage uta ada :rofl::rofl::P:P

    ඌට අමුත්වෙන් ආච්චි වැහෙන්න ඕනෙ නෑ බං. 2008 සිරසෙන් ඕගනයිස් කරපු ක්‍රිකට්ටූනමන්ට් එකේ කුසල් පෙරේරා Non strikers end එකේ බලන් ඉද්දි තනියම පත හයේ එව්වා ගහපු පකෙක් ඕකා. අරවින්දට වඩා වර්ල්ඩ් හොද පොටෙන්ශල් එකක් තිබ්බ එකෙක්. කොහෙද හුත්තට උප්පත්තියෙන් සල්ලි තිබ්බ නිසා ආතලෙකට ක්‍රිකය් ගහපු හුත්තෙක්නෙ. සනා පවා කියල තිබ්බ ඒ දවස් වල හොදම ටැලන්ට් එක තියෙන්නෙ ඌට ඒත් ප්‍රැක්ටිස් එන්නෙ නෑ කියලා. ගොන් හුත්තට දැනුයි ඔනෙ කම තියෙන්නෙ. කෝලි කරන කැපකිරීම් වලින් 10% ,ක් කලා නම් ඕකස් අද වල්ඩ් ක්ලාස් ප්ලේයර් කෙනෙක්. රටේ අවාසනාව
     
    :sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    හෙට විතර තව tweet එකක් දායි හොදම කීපර් කියල stats ටිකක් දාල :rofl::rofl:

    උගෙ පකේ ලොජික්ස් අනුව ඌඋ ලංකාවෙ හොදම තුන්වෙනි විකට් කීපර්
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,526
    1,806
    113
    ලංකාවෙ අඩා...!
    Sana boy wasted bhanu talent ..see hw easy bhanu scoring runs
    U 2009ye Under 19 WC gihin nikamma SL team ekata select SL team eke capa wenta thama dan thiyenne kiyala overconfidence wela hitiye...anthimeta u danneth nathuwa form bahala kuruwal una..ugema thama waradda..selectorslata karanta deyak na.....
    Habai 2009 ye wage uta chance ekak haridenta thibbe...u aniwa niyameta hadaganta thibba....:eek::eek::eek: