Buddha vs charles darwin

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    Ithin ban man facts kiyanne tiyena.They say we lived as homo sephians 40000 years ago.But we have pillars of previous buddhas in india who lived as kings.Had a life expectancy of 4000 years. Isn't it bad to investigate more.

    The only fact that has been proven by science is homo sapiens existing 40k years ago, using skeletons and radiocarbon dating. Buddhas living 4k years has not been acknowledged by science, therein lies the conflict
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458

    That's what I'm debating about.What is false?:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    එකේ මහලොකු වෙනසක් නැහැ මචං . විද්‍යාවයි බුදුදහමයි දෙකේම ආරම්බය පෘතුවිය නිසා පෘතුවිය තමන්ගේ වටේ වටයක් කැරකීම = දවසක් කියන එක දෙකටම සාපේක්ෂ කරුණ කියල ගත්තොත් celsius අපි fahrenheit වලට convert කරනවා වගේ මේකත් කරන්න පුළුවන් වෙන්න ඕන .

    බුද්ධාගමේ කල්පය කියන එක දවස් වලින් කීයද කියල හරියටම දන්නෙ කොහොමද ඔහොම කන්වර්ශන් එකක් කරන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ප්‍රඥාධික බුදුවරයෙක් ගත්තොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් කියලනෙ තියෙන්නෙ.
    අසංඛ්‍යෙ කල්පයක් කියන්නෙ සංවට්ඨ කප්ප, විවට්ඨ කප්ප, සංවට්ඨායී කප්ප, විවට්ඨායී කප්ප මේ ඕනෙ එකකට යන කාලෙ. එකක් අසංඛ්‍ය කල්පයයි.
    ඒ වගේ ඒව හතරක්, සාරාසංඛ්‍යෙ කල්පයක් මහාකල්ප 1යි.
    එහෙම ගත්තොත් විශ්වය ලක්ශ පාරක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකං පෙරුම් පුරල බුදුවෙලා තියෙන්නෙ.
    (මට තේරෙන විදිහට)

    උබ mark hollace නේද . මම Neil Tyson ගේ cosmos එක බැලුව . එකේ සමාන්තර විශ්ව ගැන කතාකරනවනේ බං .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    බුද්ධාගමේ කල්පය කියන එක දවස් වලින් කීයද කියල හරියටම දන්නෙ කොහොමද ඔහොම කන්වර්ශන් එකක් කරන්න

    කලින් මම අබ ඇට වලින් කල්පය මනින හැටි ගැන comment එකක් දැම්ම . එකේ එක අබ ඇටයක් අව්රුද්දක් කියල ගන්නේ .
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් දශමයක්වත් තේරුම්ගන්න උත්සාහ නොකර, විකි එකේ ( ඕනේ ගොනෙක්ට ඕනේ බොරුවක් ලියන්න පුලුවන් පොතක් රෙෆරන්ස් දාලා) තියෙන කල්පයයි බුදුවරු ගානයි ටැලි කොරන්න හදනවා:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    කලින් මම අබ ඇට වලින් කල්පය මනින හැටි ගැන comment එකක් දැම්ම . එකේ එක අබ ඇටයක් අව්රුද්දක් කියල ගන්නේ .

    අබ ඇටයක් = අවුරුද්දක් කියල කොහෙද තියෙන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් දශමයක්වත් තේරුම්ගන්න උත්සාහ නොකර, විකි එකේ ( ඕනේ ගොනෙක්ට ඕනේ බොරුවක් ලියන්න පුලුවන් පොතක් රෙෆරන්ස් දාලා) තියෙන කල්පයයි බුදුවරු ගානයි ටැලි කොරන්න හදනවා:lol::lol::lol:

    I was not talking about the duration of kalpa.Pls read the thread again.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කලින් මම අබ ඇට වලින් කල්පය මනින හැටි ගැන comment එකක් දැම්ම . එකේ එක අබ ඇටයක් අව්රුද්දක් කියල ගන්නේ .

    කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.
     
    • Like
    Reactions: BadBlueGenius

    okath uba kiyana widiyata kawuruhari budhamduruwo kiyapu ewa gena liypau pothak reference dalane lol:lol:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    Buddhas existence vs evolution theory by charles darwin

    Machan Darwin kiyanneth umba wagema samanya manussayek. uge pinakata uu kiyapu boru baila godak un piligannawa.

    Ugei umbei wenasa umba ehema bailawak gahala pothak liwwata minissu piliganne nethi eka witarai.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අබ ඇටයක් = අවුරුද්දක් කියල කොහෙද තියෙන්නේ?

    පොඩ්ඩක් හිටපන් දැන් ලංකාවේ පෙළ පොත් pdf කරලා download කරලා දාල තියෙනවා .
    දහම්පාසල් පොතුත් තිබුනොත් මම මෙතන screen ෂොට් එක දැන්නම් .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.

    සැතපුම් බුදුරජාණන් වහන්සෙගෙ කාලෙත් තිබ්බද? :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,054
    66,458
    113
    Machan Darwin kiyanneth umba wagema samanya manussayek. uge pinakata uu kiyapu boru baila godak un piligannawa.

    Ugei umbei wenasa umba ehema bailawak gahala pothak liwwata minissu piliganne nethi eka witarai.

    ela machan:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,919
    113
    Buddhas existence vs evolution theory by charles darwin

    I don't think we have enough understanding about how time frames are interpreted in Buddhism to tally it accurately with Charles Darwin's findings
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    කල්පය ගැන බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයකට අවුරුදු ගණන කීය ද? බ්‍රාහ්මණය, අවුරුදු වලින් සියය යි. දහස යි, දස දහස යි යනුවෙන් අවුරුදු ගණනින් කල්පය යනු කුමක්දැ’යි පවසන්න අසීරු යි. එහෙමනම්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පය තේරුම් ගන්නේ කෙලෙසදැ’යි සඳහන් කරන්න. එවිට බුදුන් වහන්සේ උපමා දෙකක් වදාළා. එනම්, යොදුනක් උස, යොදුනක් දිග , යොදුනක් පළල විශාල අබ කන්දක් ගැන සිතන්න. යොදුනක් යනු සැතපුම් දාසයක්. එනම්, සැතපුම් දාසයක් උස, සැතපුම් දාසයක් පළල, සැතපුම් දාසයක් දිග අබ කන්දක් ගැන සිතා ගන්න. අවුරුදු සියයකට එක වතාවක් එක අබ ඇටයක් බැගින් ඉවත් කරන්න. නැවත අවුරුදු සියයක් ගිය තැන එක අබ ඇටයක් ඉවත් කරන්න. මෙලෙස අවුරුදු සියයකට එක අබ ඇටය බැගින් ඉවත් කිරීම නිසා යම් දවසක් එනවා ද, මේ අබ ප්‍රමාණය ම අවසන් වෙනවා ද? කල්පය එතරම් ම දීර්ඝ යි යනුවෙන් සඳහන් වෙනවා. තවත් උපමාවක් බුදුන් වහන්සේ පෙන්වා වදාළා. එනම්, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උසට විශාල තනි ගල් පර්වතයක් ගැන සිතන්න. කුහර නැති, සිදුරු නැති මේ තනි ගල් පර්වතය කෙනෙක් සිනිඳු ම සළුව වන කසී සළුවකින් අවුරුදු සියයකට එක වතාවක් පිසගෙන යනවා. මේ නිසා ම යම් විදිහකින් ගෙවීමක් සිද්ධ වෙනවාද? එලෙස ගෙවී ගොස් සළුවේ පිස දැමීම නිසා ම ගෙවී යන මේ ගල් පර්වතය ම ගෙවී අවසන් වී එන කාලයක් වේද, ‘මහණෙනි, කල්පය ඒ වගේම යැ’යි වදාළා.

    මේක ගැන තමයි මම කිව්වේ . කොහෙන්ද මේක හොයාගත්තේ ?
    මම කලින් කිව්ව එක වැරදි නේ . අබ ඇටයක් අවරුදු 100ක් කියල ගන්න වෙනවා .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Maha-Kalpa – largest time unit in Buddhism. Ending of a maha-kalpa (apocalypse) can happen in three ways: fire, water and wind. It is divided into four quarters each equivalent to one asankhya-kalpa.
    First quarter – time taken for this world to form.
    Second quarter – stable duration of this world where all living beings can thrive.
    Third quarter – time taken for this world to be destroyed.
    Fourth quarter – empty time period.

    උබ mark hollace නේද . මම Neil Tyson ගේ cosmos එක බැලුව . එකේ සමාන්තර විශ්ව ගැන කතාකරනවනේ බං .

    Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව. එහෙම ගියා කියල, ඒව භෞතික සිදුවීම් පැහැදිලි කරන්න ගත්ත කියල එ්ව ඇත්තටම තියෙනව වෙන්නෑ.
    ඔය වගේ තව ගොඩක් ඒව තියෙනව.
    antimatter particle කාලය හරහා ආපස්සට යනව කියල ගන්නව.
    ආරෝපණයකුයි උදාසීන වස්තුවකුයි අතරෙ ආකර්ශණ බලේ හොයන්න උදාසීන වස්තුව අමතක කරල, ඒක කණ්නාඩියක් වගේ සලකල අනික් පැත්තෙ සමාන ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් තියෙනව කියල ගන්නව etc එහෙම බැලුවොත් පොලොවෙ ඉඳන් කිලෝමීටරයක් උඩ තියෙන වලාකුලක ආරෝපණ නිසා ආකර්ශණ බලේ ඇතිවෙන්නෙ පොලොව යටත් කිලෝමීටරයක් ගැඹුරෙන් ඒ වගේම ඊට විරුද්ධ තව වලාකුලක් තියෙන නිසා.

    however, it is not the effect of
    the laws of our intellect imposing themselves upon nature, thus making nature simple; for he does not believe that nature is simple. Only
    the ‘laws of nature’ are simple; and these, the conventionalist holds, are
    our own free creations; our inventions; our arbitrary decisions and
    conventions. For the conventionalist, theoretical natural science is not
    a picture of nature but merely a logical construction. It is not the
    properties of the world which determine this construction; on the
    contrary it is this construction which determines the properties of an
    artificial world: a world of concepts implicitly defined by the natural
    laws which we have chosen. It is only this world of which science
    speaks

    source: Logic of Scientific Discovery by Popper
     
    • Like
    Reactions: BadBlueGenius