යොදුන converted, I think
Ah. Thought this was a direct quote
යොදුන converted, I think
I don't think we have enough understanding about how time frames are interpreted in Buddhism to tally it accurately with Charles Darwin's findings
Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව.

Buddhas existence vs evolution theory by charles darwin


apart from time duration there are other facts like 4000,2000 years life expectancy of konagamana and kakusanda.And travelling with chariots etc.It doesn't tally with any known history
however there's a way out of this. but it, too, can easily be criticized as trying to explain away the inconsistencies with the help of science guided by blind faith
Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව. එහෙම ගියා කියල, ඒව භෞතික සිදුවීම් පැහැදිලි කරන්න ගත්ත කියල එ්ව ඇත්තටම තියෙනව වෙන්නෑ.
ඔය වගේ තව ගොඩක් ඒව තියෙනව.
antimatter particle කාලය හරහා ආපස්සට යනව කියල ගන්නව.
ආරෝපණයකුයි උදාසීන වස්තුවකුයි අතරෙ ආකර්ශණ බලේ හොයන්න උදාසීන වස්තුව අමතක කරල, ඒක කණ්නාඩියක් වගේ සලකල අනික් පැත්තෙ සමාන ප්රතිවිරුද්ධ ආරෝපණයක් තියෙනව කියල ගන්නව etc එහෙම බැලුවොත් පොලොවෙ ඉඳන් කිලෝමීටරයක් උඩ තියෙන වලාකුලක ආරෝපණ නිසා ආකර්ශණ බලේ ඇතිවෙන්නෙ පොලොව යටත් කිලෝමීටරයක් ගැඹුරෙන් ඒ වගේම ඊට විරුද්ධ තව වලාකුලක් තියෙන නිසා.
however, it is not the effect of
the laws of our intellect imposing themselves upon nature, thus making nature simple; for he does not believe that nature is simple. Only
the ‘laws of nature’ are simple; and these, the conventionalist holds, are
our own free creations; our inventions; our arbitrary decisions and
conventions. For the conventionalist, theoretical natural science is not
a picture of nature but merely a logical construction. It is not the
properties of the world which determine this construction; on the
contrary it is this construction which determines the properties of an
artificial world: a world of concepts implicitly defined by the natural
laws which we have chosen. It is only this world of which science
speaks
source: Logic of Scientific Discovery by Popper
මිනිස්සු නොතේරෙන දේවල් හැම එකටම කරන්නෙ ඕක නෙ, කතන්දරයක් හදනව, ඒක ටෙස්ට් කරනව![]()


First learn theory of evolution. The evolution and origin of life are two different things in SCEINCE! Evolution predicates that small mutations of animals within a species lead to a sexual advantage within a species that will eventually give rise to a new species. Origin life has another aspect that described how RNA entangled within lipid capsules that lead to self replicating DNA.
Well, obviously you neither have scientific strength to understand these complicated issues nor you have the mental capacity to understand the core teachings of Buddha.![]()
apart from time duration there are other facts like 4000,2000 years life expectancy of konagamana and kakusanda.And travelling with chariots etc.It doesn't tally with any known history
එහෙම කරන එකේ වැරැද්දක් නෑ. සිදුවීම් පුරෝකථනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳම ක්රමයක් ඒක. ඒත් ඉතිං නිරීක්ශණ පැහැදිලි කරන්න මොකක් හරි උපකල්පනය කරන්න වුනා කියල ඒ උපකල්පනය කරපු දේ තියෙනවාමයි කියල විශ්වාස කරන එක වැරදියි. හරියන අවස්ථා තියෙනව. නෙප්චූන් හොයාගත්තෙ එහෙම. වරදින අවස්ථාත් තියෙනව. ඉරයි බුධයි අතරෙ තියෙනව කියල හොයපු ග්රහලෝකෙ වගේ![]()
I've no idea who or what Konagama/Kakusanda is, was it Buddha who has mentioned them? If so, in what context?

i have to agree with this point. lifespan described in buddhist texts don't agree with real life evidencehowever there's a way out of this. but it, too, can easily be criticized as trying to explain away the inconsistencies with the help of science guided by blind faith
![]()

Buddhism වලට science match කරගන්න උඹල ඕනෑම හිතලුවක් කියනවා නේද බන් ?
pathetic , worse than Christians and Muslims
සියල්ල කියන්නේ බන් මේ විශ්වයට අදාළ සියල්ල... දෙවියන්වහන්ස්සේ ඉන්නේ විශ්වයෙන් එපිට
හිතපන් උබ කොම්පියුටර් ගේමක් හැදුව කියල , උබට ඒ game එකේ ඕනෑම දෙයක් කන්ට්රෝල් කරන්න පුලුවන්... ඉතින් ඒ ගේම එකේ කැරැක්ටර් එකකට සාපේක්ෂව උබට 'සියල්ල කල හැකී'
සියල්ල කරන්න පුලුවන් කියල කෙලින්ම ගේම එකේ step ඔක්කොම ඉවර වෙන්න හදල වැඩක් නෑනේ.. එක නිසා
" මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?"
කරන්න බෑ..![]()
No one could answer.![]()
haven't u just answered it yourself. All those other 3 Buddhas were preaching in past 2 million years.

If so they were homo erectus![]()
no they weren't. y couldn't they have been modern humans ?

Not possible according to charles darwin.![]()