wikipedia is nor considered as a trustable source,it can be editable by anyone
But those facts contain in books too.

wikipedia is nor considered as a trustable source,it can be editable by anyone

ඔක්කොම එකම විදිහේ නම්, එකම ප්‍රදේශ නාම, අම්ම තාත්තා බිසව ගෙ නම් බැලුවොත් එකම විදිහේපිට දුන්න බෝධි ඔක්කොම එක විදිහේ.
මමනං කියන්නේ සාහිත්‍ය කාරයෙක් පොඩි කොපි පේස්ට් පාරක් දාල![]()

Emios:
එතකොට විකි වල තියෙන හැමදෙයක්ම පරම සත්‍යයද?![]()
are you christian?![]()
ඇත්ත. අද තියෙන මිත්‍යා මතවාද බොහෝමයක් පසුකාලීනව බුදුදහමට පිටතින් ඔබපු දේවල්. බුදුදහම කියන්නේ බුද්ධියෙන් තේරුම් ගන්න ඕන දහමක්Budu dahama terumganna oni nam thara bara ain karanna

Nah born Buddhist, but I don't believe anything beyond the moral foundation of the Buddhism

විශ්වාස කලත් නොකලත් ඩයිනෝසිරස් කියල සත්ත්ව වර්ගයක් ඉදල නැහ ! ඒක හරියට නිකන් දේශගුණික උණුසුම වගේ හදා ගත්තු දෙයක් !
ඇයි පොලව ගෝලාකාරයි කියන එක
ඒකත් නාසා එකෙන් ගහපු අමු බොරුවක් නෙ