Buddha vs charles darwin

Emios

Well-known member
  • Dec 10, 2009
    74,053
    66,456
    113
    I don't think we have enough understanding about how time frames are interpreted in Buddhism to tally it accurately with Charles Darwin's findings

    apart from time duration there are other facts like 4000,2000 years life expectancy of konagamana and kakusanda.And travelling with chariots etc.It doesn't tally with any known history
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව.

    මිනිස්සු නොතේරෙන දේවල් හැම එකටම කරන්නෙ ඕක නෙ, කතන්දරයක් හදනව, ඒක ටෙස්ට් කරනව :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Buddhas existence vs evolution theory by charles darwin

    First learn theory of evolution. The evolution and origin of life are two different things in SCEINCE! Evolution predicates that small mutations of animals within a species lead to a sexual advantage within a species that will eventually give rise to a new species. Origin life has another aspect that described how RNA entangled within lipid capsules that lead to self replicating DNA.
    Well, obviously you neither have scientific strength to understand these complicated issues nor you have the mental capacity to understand the core teachings of Buddha.
    :lol::lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    apart from time duration there are other facts like 4000,2000 years life expectancy of konagamana and kakusanda.And travelling with chariots etc.It doesn't tally with any known history

    i have to agree with this point. lifespan described in buddhist texts don't agree with real life evidence :no: however there's a way out of this. but it, too, can easily be criticized as trying to explain away the inconsistencies with the help of science guided by blind faith :(
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Tyson science popularizer කෙනෙක් බං. මිනිස්සුන්ව පුදුම කරන්න පුලුවන් දේවල් කියනව. සමාන්තර විශ්ව ඉතිං ඒවගෙන් එකක්. එහෙම නැතුව සමාන්තර විශ්ව තියෙනව කියන්න සාක්ශි හම්බවෙලා නෑ. සමාන්තර විශ්ව කියන්නෙම mathematical concept එකක්. mathematics වල කිසිම දෙයක් සීමා කරන්නෑ හිතෙන හිතෙන විදිහට තේරෙන දේ තේරෙන සීමාවෙන් එහාට අර්ථදැක්වීම් කර කර apply කරගෙන යනව. එහෙම ගියා කියල, ඒව භෞතික සිදුවීම් පැහැදිලි කරන්න ගත්ත කියල එ්ව ඇත්තටම තියෙනව වෙන්නෑ.
    ඔය වගේ තව ගොඩක් ඒව තියෙනව.
    antimatter particle කාලය හරහා ආපස්සට යනව කියල ගන්නව.
    ආරෝපණයකුයි උදාසීන වස්තුවකුයි අතරෙ ආකර්ශණ බලේ හොයන්න උදාසීන වස්තුව අමතක කරල, ඒක කණ්නාඩියක් වගේ සලකල අනික් පැත්තෙ සමාන ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් තියෙනව කියල ගන්නව etc එහෙම බැලුවොත් පොලොවෙ ඉඳන් කිලෝමීටරයක් උඩ තියෙන වලාකුලක ආරෝපණ නිසා ආකර්ශණ බලේ ඇතිවෙන්නෙ පොලොව යටත් කිලෝමීටරයක් ගැඹුරෙන් ඒ වගේම ඊට විරුද්ධ තව වලාකුලක් තියෙන නිසා.

    however, it is not the effect of
    the laws of our intellect imposing themselves upon nature, thus making nature simple; for he does not believe that nature is simple. Only
    the ‘laws of nature’ are simple; and these, the conventionalist holds, are
    our own free creations; our inventions; our arbitrary decisions and
    conventions. For the conventionalist, theoretical natural science is not
    a picture of nature but merely a logical construction. It is not the
    properties of the world which determine this construction; on the
    contrary it is this construction which determines the properties of an
    artificial world: a world of concepts implicitly defined by the natural
    laws which we have chosen. It is only this world of which science
    speaks

    source: Logic of Scientific Discovery by Popper

    ෂිට් මගේ ෆැන්ටසිසෙට් එකම කඩල දැම්මනේ .
    කව්ද දන්නේ සමහර විට parallel universe එකක ඉන්න මගේ counterpart එක මෙවෙලාවේ
    උබට හොදටම බැනල එළකිරි forum එකේ comment කරනව ඇති .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු නොතේරෙන දේවල් හැම එකටම කරන්නෙ ඕක නෙ, කතන්දරයක් හදනව, ඒක ටෙස්ට් කරනව :yes:

    :yes:
    එහෙම කරන එකේ වැරැද්දක් නෑ. සිදුවීම් පුරෝකථනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් ඒක. ඒත් ඉතිං නිරීක්ශණ පැහැදිලි කරන්න මොකක් හරි උපකල්පනය කරන්න වුනා කියල ඒ උපකල්පනය කරපු දේ තියෙනවාමයි කියල විශ්වාස කරන එක වැරදියි. හරියන අවස්ථා තියෙනව. නෙප්චූන් හොයාගත්තෙ එහෙම. වරදින අවස්ථාත් තියෙනව. ඉරයි බුධයි අතරෙ තියෙනව කියල හොයපු ග්‍රහලෝකෙ වගේ :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,456
    113
    First learn theory of evolution. The evolution and origin of life are two different things in SCEINCE! Evolution predicates that small mutations of animals within a species lead to a sexual advantage within a species that will eventually give rise to a new species. Origin life has another aspect that described how RNA entangled within lipid capsules that lead to self replicating DNA.
    Well, obviously you neither have scientific strength to understand these complicated issues nor you have the mental capacity to understand the core teachings of Buddha.
    :lol::lol:

    So put your answer here without wasting time to analyze my knowledge.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113

    apart from time duration there are other facts like 4000,2000 years life expectancy of konagamana and kakusanda.And travelling with chariots etc.It doesn't tally with any known history

    I've no idea who or what Konagama/Kakusanda is, was it Buddha who has mentioned them? If so, in what context?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,426
    2
    53,905
    113
    :yes:
    එහෙම කරන එකේ වැරැද්දක් නෑ. සිදුවීම් පුරෝකථනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් හොඳම ක්‍රමයක් ඒක. ඒත් ඉතිං නිරීක්ශණ පැහැදිලි කරන්න මොකක් හරි උපකල්පනය කරන්න වුනා කියල ඒ උපකල්පනය කරපු දේ තියෙනවාමයි කියල විශ්වාස කරන එක වැරදියි. හරියන අවස්ථා තියෙනව. නෙප්චූන් හොයාගත්තෙ එහෙම. වරදින අවස්ථාත් තියෙනව. ඉරයි බුධයි අතරෙ තියෙනව කියල හොයපු ග්‍රහලෝකෙ වගේ :yes:

    ඔය විදියටම Planet 9 කියල එකක් තියෙනව කියනවා නේද දැන් ප්ලූටෝ වලටත් එහා?

    https://en.wikipedia.org/wiki/Planet_Nine
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,053
    66,456
    113
    i have to agree with this point. lifespan described in buddhist texts don't agree with real life evidence :no: however there's a way out of this. but it, too, can easily be criticized as trying to explain away the inconsistencies with the help of science guided by blind faith :(
    :(
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Buddhism වලට science match කරගන්න උඹල ඕනෑම හිතලුවක් කියනවා නේද බන් ? :dull:
    pathetic , worse than Christians and Muslims

    සියල්ල කියන්නේ බන් මේ විශ්වයට අදාළ සියල්ල... දෙවියන්වහන්ස්සේ ඉන්නේ විශ්වයෙන් එපිට

    හිතපන් උබ කොම්පියුටර් ගේමක් හැදුව කියල , උබට ඒ game එකේ ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුලුවන්... ඉතින් ඒ ගේම එකේ කැරැක්ටර් එකකට සාපේක්ෂව උබට 'සියල්ල කල හැකී'

    සියල්ල කරන්න පුලුවන් කියල කෙලින්ම ගේම එකේ step ඔක්කොම ඉවර වෙන්න හදල වැඩක් නෑනේ.. එක නිසා

    " මිනිස්සුන්ටත් උදව් කරල, දෙය්යෝන්ගේ plan එකත් execute කරන්න බැරිද?"

    කරන්න බෑ.. :lol:

    ethakota mewa hithalu neweida ban?
    😂😂😂