87/89 Demons of Batalanda

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    Dittadammawedaniya doesnt apply to ranil

    ඕවා කරේ විශේෂ කාර්ය බලකාය,බ්‍රිගේඩියර් වෛද්‍යනන්ද, උඩුගම්පොල උප පොලිස්පති,රන්ජන් විජේරත්නා ආරක්ෂක ඇමති, ප්‍රේමදාස ජනාධිපති,බ්‍රිගේඩියර් ලකී අල්ගම.මේ අය ඔක්කොම අද ජීවතුන් අතර නෑ.ඒ අයට දිට්ටදම්මවේදනීය කර්ම වැඩ කරා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕවා කරේ විශේෂ කාර්ය බලකාය,බ්‍රිගේඩියර් වෛද්‍යනන්ද, උඩුගම්පොල උප පොලිස්පති,රන්ජන් විජේරත්නා ආරක්ෂක ඇමති, ප්‍රේමදාස ජනාධිපති,බ්‍රිගේඩියර් ලකී අල්ගම.මේ අය ඔක්කොම අද ජීවතුන් අතර නෑ.ඒ අයට දිට්ටදම්මවේදනීය කර්ම වැඩ කරා

    රනිල් තාම ඉන්නවනේ ?ඔය කියන්නේ රනිල් හාමු හරි අහිංසකයි කියලනේ....

    අනේ ඔව් රනිල් හාමු රටක් වටියි
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    රනිල් තාම ඉන්නවනේ ?ඔය කියන්නේ රනිල් හාමු හරි අහිංසකයි කියලනේ....

    අනේ ඔව් රනිල් හාමු රටක් වටියි

    පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ බන්. 2015 ඉදන් දැන් අවුරුදු හතරක්ම රටේ විධායක අගමැති වෙලා හිටියනේ. තාම කිසිම මිනීමැරුම් පැහරගෙන යාම් වදදීම් චෝදනාවක් නෑනේ.මහින්ද ගෝටාට කොච්චර මිනීමැරුම් චෝදනා තියෙනවද? වම්බොට්ටගෙන් පටන් ගෙන, ශ්‍රීපති,ජනක පෙරේරා, ප්‍රනාන්දුපුල්ලේ, භාරත,ලසන්ත තජූඩීන්,එක්නෑලිගොඩ, වැලිකඩ, තව කොච්චර තියෙනවද. හිතල බලපන්.රනිල්ගේ ආන්ඩුවේ කවුරුත් මේ වගේ එක චෝදනාවක්වත් නෑ.
     
    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ බන්. 2015 ඉදන් දැන් අවුරුදු හතරක්ම රටේ විධායක අගමැති වෙලා හිටියනේ. තාම කිසිම මිනීමැරුම් පැහරගෙන යාම් වදදීම් චෝදනාවක් නෑනේ.මහින්ද ගෝටාට කොච්චර මිනීමැරුම් චෝදනා තියෙනවද? වම්බොට්ටගෙන් පටන් ගෙන, ශ්‍රීපති,ජනක පෙරේරා, ප්‍රනාන්දුපුල්ලේ, භාරත,ලසන්ත තජූඩීන්,එක්නෑලිගොඩ, වැලිකඩ, තව කොච්චර තියෙනවද. හිතල බලපන්.රනිල්ගේ ආන්ඩුවේ කවුරුත් මේ වගේ එක චෝදනාවක්වත් නෑ.

    මිනීමැරුම් තීරනය වන්නේ රටේ නායකත්වය මත.ප්‍රේමදාස මිනීමරු නයකත්වයක්.රාජපක්ෂ මිනීමරු නායකත්වයක්.ගෝටා අතිශයින්ම භයානක මිනීමරු නායකත්වයක්:yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    yiw0Z9srW795BLjn1CK1Pjl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9

    :lol::lol::lol:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,612
    3,322
    113
    පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ බන්. 2015 ඉදන් දැන් අවුරුදු හතරක්ම රටේ විධායක අගමැති වෙලා හිටියනේ. තාම කිසිම මිනීමැරුම් පැහරගෙන යාම් වදදීම් චෝදනාවක් නෑනේ.මහින්ද ගෝටාට කොච්චර මිනීමැරුම් චෝදනා තියෙනවද? වම්බොට්ටගෙන් පටන් ගෙන, ශ්‍රීපති,ජනක පෙරේරා, ප්‍රනාන්දුපුල්ලේ, භාරත,ලසන්ත තජූඩීන්,එක්නෑලිගොඩ, වැලිකඩ, තව කොච්චර තියෙනවද. හිතල බලපන්.රනිල්ගේ ආන්ඩුවේ කවුරුත් මේ වගේ එක චෝදනාවක්වත් නෑ.
    ඔව් ඔව් රනිල් 2009 දිනුව නම් මෙලහකට ප්‍රභාකරන් තමයි ජනාධිපති. ගෝටා ට මහින්ද ට චෝදනා කරන්නේ කවුද? ප්‍රභාකරන් සහ සගයින් මැරුවට දුක් වෙන යූඑන්පී එකයි ඩයස්පෝරා එකයි. වැඩ කරන මිනිහට තමයි චෝදනා. රනිල් වගේ මෙලෝ වැඩක් නොකර නිකම් ඉන්න එකෙකුට මොනවට චෝදනා කරන්නද? එකම චෝදනාව වැඩ කරේ නැතුව හොරා කකා ඉන්න එක විතරයි.

    ඒත් රනිල් රට පාවා දීලා ජාත්‍යන්තර වශයෙන් ලොකු හානියක් කරා රටට. ඒක අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මොකද ඒකට ප්‍රසිද්ධිය දෙන්න කවුරුවත් නෑ. ගෝටා ට විරුද්ධව ඩයස්පෝරා එකයි යූඑන්පී එකයි ඉන්නවා සල්ලි විසි කරන්න. එතනයි වෙනස.
     
    elephant.

    Banned
    Jun 19, 2011
    27
    3
    0

    2019-04-11-202346.png
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    44% kiyanne hugakma bahala. presidential eke 2015 48%k gatta.44% madi ban.:rofl:
    parliament election ekak avoth seats 85k enne. 20 seats madi:rofl:
    presidential eka kohomath lost:D

    UNP

    2015 Presidential 51.28%
    2015 Parliament Election 45.66%:rofl::rofl:
    2018 Local Election 32.63% :D:D

    2020 Presidential 10% wage set wei yana widiyata :D:D:P
    ranil1.jpg
     
    Last edited: