Dittadammawedaniya doesnt apply to ranil
ඕවා කරේ විශේෂ කාර්ය බලකාය,බ්‍රිගේඩියර් වෛද්යනන්ද, උඩුගම්පොල උප පොලිස්පති,රන්ජන් විජේරත්නා ආරක්ෂක ඇමති, ප්‍රේමදාස ජනාධිපති,බ්‍රිගේඩියර් ලකී අල්ගම.මේ අය ඔක්කොම අද ජීවතුන් අතර නෑ.ඒ අයට දිට්ටදම්මවේදනීය කර්ම වැඩ කරා
රනිල් තාම ඉන්නවනේ ?ඔය කියන්නේ රනිල් හාමු හරි අහිංසකයි කියලනේ....
අනේ ඔව් රනිල් හාමු රටක් වටියි
පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ බන්. 2015 ඉදන් දැන් අවුරුදු හතරක්ම රටේ විධායක අගමැති වෙලා හිටියනේ. තාම කිසිම මිනීමැරුම් පැහරගෙන යාම් වදදීම් චෝදනාවක් නෑනේ.මහින්ද ගෝටාට කොච්චර මිනීමැරුම් චෝදනා තියෙනවද? වම්බොට්ටගෙන් පටන් ගෙන, ශ්‍රීපති,ජනක පෙරේරා, ප්‍රනාන්දුපුල්ලේ, භාරත,ලසන්ත තජූඩීන්,එක්නෑලිගොඩ, වැලිකඩ, තව කොච්චර තියෙනවද. හිතල බලපන්.රනිල්ගේ ආන්ඩුවේ කවුරුත් මේ වගේ එක චෝදනාවක්වත් නෑ.

ඔව් ඔව් රනිල් 2009 දිනුව නම් මෙලහකට ප්රභාකරන් තමයි ජනාධිපති. ගෝටා ට මහින්ද ට චෝදනා කරන්නේ කවුද? ප්රභාකරන් සහ සගයින් මැරුවට දුක් වෙන යූඑන්පී එකයි ඩයස්පෝරා එකයි. වැඩ කරන මිනිහට තමයි චෝදනා. රනිල් වගේ මෙලෝ වැඩක් නොකර නිකම් ඉන්න එකෙකුට මොනවට චෝදනා කරන්නද? එකම චෝදනාව වැඩ කරේ නැතුව හොරා කකා ඉන්න එක විතරයි.පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ බන්. 2015 ඉදන් දැන් අවුරුදු හතරක්ම රටේ විධායක අගමැති වෙලා හිටියනේ. තාම කිසිම මිනීමැරුම් පැහරගෙන යාම් වදදීම් චෝදනාවක් නෑනේ.මහින්ද ගෝටාට කොච්චර මිනීමැරුම් චෝදනා තියෙනවද? වම්බොට්ටගෙන් පටන් ගෙන, ශ්‍රීපති,ජනක පෙරේරා, ප්‍රනාන්දුපුල්ලේ, භාරත,ලසන්ත තජූඩීන්,එක්නෑලිගොඩ, වැලිකඩ, තව කොච්චර තියෙනවද. හිතල බලපන්.රනිල්ගේ ආන්ඩුවේ කවුරුත් මේ වගේ එක චෝදනාවක්වත් නෑ.
ඔව් ඔව් රනිල් 2009 දිනුව නම් මෙලහකට ප්රභාකරන් තමයි ජනාධිපති. ගෝටා ට මහින්ද ට චෝදනා කරන්නේ කවුද? ප්රභාකරන් සහ සගයින් මැරුවට දුක් වෙන යූඑන්පී එකයි ඩයස්පෝරා එකයි. වැඩ කරන මිනිහට තමයි චෝදනා. රනිල් වගේ මෙලෝ වැඩක් නොකර නිකම් ඉන්න එකෙකුට මොනවට චෝදනා කරන්නද? එකම චෝදනාව වැඩ කරේ නැතුව හොරා කකා ඉන්න එක විතරයි.
ඒත් රනිල් රට පාවා දීලා ජාත්‍යන්තර වශයෙන් ලොකු හානියක් කරා රටට. ඒක අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මොකද ඒකට ප්‍රසිද්ධිය දෙන්න කවුරුවත් නෑ. ගෝටා ට විරුද්ධව ඩයස්පෝරා එකයි යූඑන්පී එකයි ඉන්නවා සල්ලි විසි කරන්න. එතනයි වෙනස.
44% kiyanne hugakma bahala. presidential eke 2015 48%k gatta.44% madi ban.



44% kiyanne hugakma bahala. presidential eke 2015 48%k gatta.44% madi ban.
parliament election ekak avoth seats 85k enne. 20 seats madi
presidential eka kohomath lost![]()






