ටිටී

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් සැපේ ඉන්නව
    මෙහෙ උන් ඒව බල බල නාහෙන් අඩනව:lol:
    මටනම් ෆොටෝ එකේ අවුලක් නෑ. අපෙ රටේ උන් තව කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නැති එකෙයි අවුල තියෙන්න.

    57530994_2156177644450283_5901908831394332672_o.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකද්ද එකේ අවුල ඇත්තටම ? :oo:

    ඒක තමයි. සංස්කෘතිය රැකගන්නව කියල ගොඩක් උන් කරන්නනෙ අනුන්ගෙ වැරදි හොයන එක, අැත්තටම ගොඩක් වෙලාවට ඒවගේ උන්ගෙ හිත් කුහකයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    ඒක තමයි. සංස්කෘතිය රැකගන්නව කියල ගොඩක් උන් කරන්නනෙ අනුන්ගෙ වැරදි හොයන එක, අැත්තටම ගොඩක් වෙලාවට ඒවගේ උන්ගෙ හිත් කුහකයි

    මොකද්ද එකේ අවුල ඇත්තටම ?

    Awlak na. Tatyana bageta heluwellen. Echcharai.

    UNP eke kawru hari ohoma photo 1 demma nan, 2500 sanskruthiya kiyagena inna ewun , Wimal la , Gammanpilala polowe pas kai. Derana news walatath yai.
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සිරාවට මුන්ට පිස්සුද මේකේ තියන අවුල මොකද්ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Awlak na. Tatyana bageta heluwellen. Echcharai.

    UNP eke kawru hari ohoma photo 1 demma nan, 2500 sanskruthiya kiyagena inna ewun , Wimal la , Gammanpilala polowe pas kai. Derana news walatath yai.

    කිකන් ගොන් කතා කියන්න එපා බන්
    කැමා එකගහන් ඉන්නෙ රෝසි සේනානායකගෙ දුව
    Radhya+Senanayake+(47).jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තමයි. සංස්කෘතිය රැකගන්නව කියල ගොඩක් උන් කරන්නනෙ අනුන්ගෙ වැරදි හොයන එක, අැත්තටම ගොඩක් වෙලාවට ඒවගේ උන්ගෙ හිත් කුහකයි

    හැබැයි ඉතින්
    මුන් සෝෂල් මිඩියා වල මිනිස්සු ලක්ෂ ගණන් add කරගෙන උන්ට පෙන්න පින්තුර දානවා නම් ඒ පින්තුර වලට මිනිස්සු දෙන ප්‍රතිචාරත් පිළිගන්න වෙනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න නාමල්ට නං කිවත් කමක් නෑ :yes: තාත්තා දේසපාලනේ කරා කියල පුතාට කෙල්ල එක්ක පොටෝ එකක් ගහන්නවත් නැති හැටි අම්මප