රජයේ සේවකයන් හොරු කියලා බයින ඊරිසියාකාරයෝ වරෙන් ඇතුලට

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    ඇත්තටම ගොඩක් උන් government jobs කරන අයට හොරු කියලා බයින්නේ උන්ට තියෙන jealousy එකට සහ උන්ට හොරකම් කරන්න chance එකක් නැති නිසා නැතුව රටට තියෙන ආදරයකට නෙමෙයි

    Office එකකට එන මනුස්සයෙක්ට වැඩක් කරලා දුන්නම ඒකට thanks කරන්න මනුස්සයෙක් කීයක් හරි දුන්නම වෙන උදව්වක් කරාම ඒක හොරකමක් වෙන්නේ නෑ

    මෙතන තියෙන අවුල තමයි private job කරන උන්ට මේ chance එක නෑ 🤣🤣
    ඒකා නිසා උන් government job කරන උන් එක්ක ඇරියස්

    උබලට government job එකක් නැහැ කියලා government job කරන් උන් පලි නැහැ . අනිත් එක එහෙම නිකන්ම government job දෙන්නෙත් නැහැ . Government campus ගිහින් හොද degree එකක් තව තරග විභාග කරලා අමාරුවෙන් තමයි එහෙම රස්සාවක් ලැබෙන්නේ . ඒකටත් පින තියෙන්න ඕනේ

    Government job එකක් කරනවා කිව්වම ගම් වල තියෙන පිලිගැනීම මේකේ ඉන්න private job කරන උන්ට නැති එක තවත් එක අවුලක් 🤣🤣 අපි දින්නවා අම්මලා තාත්තලා රජයේ රස්සාවක් කරනවා කිව්වම අපිට ගමේ තියෙන තැන . computer එක ඉස්සරහා ඉදන් කෝටි ගනං හෙව්වෙත ඒ පිලිගැනීම නෑ ගමක. අන්තිමට කියන්න තියෙන්නෙ හොදට ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන මිනිස්සුන්ට ඊරිසියා කරන්න එපා කියලා තමයි
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Government job එකක් කරනවා කිව්වම ගම් වල තියෙන පිලිගැනීම මේකේ ඉන්න private job කරන උන්ට නැති එක තවත් එක අවුලක් 🤣🤣 අපි දින්නවා අම්මලා තාත්තලා රජයේ රස්සාවක් කරනවා කිව්වම අපිට ගමේ තියෙන තැන . computer එක ඉස්සරහා ඉදන් කෝටි ගනං හෙව්වෙත ඒ පිලිගැනීම නෑ ගමක. අන්තිමට කියන්න තියෙන්නෙ හොදට ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන මිනිස්සුන්ට ඊරිසියා කරන්න එපා කියලා තමයි

    ගම කොහෙද, තඹුත්තේගමද?
     
    • Haha
    Reactions: Asmodeus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Eka hambela nati ekekta terum ganna baha

    අපි ඉන්න පැති වලනම් අමුතුවෙන් අවධානයක් ලැබෙන්නැ රජයේද ජොබ් කරන්නේ පෞද්ගලික අංශෙද කියලා. අඩුම තරමේ මිනිස්සු හොයන්න යන්නෙත් නැ අනිත් උන් කරන ජොබ් මොනාද කියලා. මේක දැක්කහම මතක් වුනේ අර රැකියා විරහිත උපාදිධාරි ටිකක් කෑ ගහන වීඩියෝ එකට පවුද්ගලික අංශයේ රැකියා වලට යන්න බැරි ඇයි කියලා ඇහුවහම ඒකට හේතුව දාලා දාපු ලිපිය. අඩු මොල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    " Government job එකක් කරනවා කිව්වම ගම් වල තියෙන පිලිගැනීම මේකේ ඉන්න private job කරන උන්ට නැති එක තවත් එක අවුලක්"

    ඔක තිබ්බෙ 1960~1990/2000 වගෙ කාලේ
    ඉට පස්සෙ මයින්ද මාතියා කෙලලා ඇරියා නිකම් ජොබ් දීලා..
     

    Similar threads