මානසික අල්ලස් නොදී, අනික් team එකේ ත්‍රෙඩ් වල post දදා වාත නොවී සාදාරනව තරග වැදුනු එක ගැන ස්තූති වන්ත වෙනවා,,
මම Ithika Mithika team එකට vote කලේ team එකේ ඉන්න members ලා ටික බලලා, අනික් team එකට සාපේක්ශව Elakiri එකෙ මට පෙනෙන විදිහට වැදගත් post/ thread දාල, EK එකේ අනික් අයටත් respect කරගෙන ඉන්න පිරිසක් මම දැක්කා, ඒ හින්දා හිත හිත හිටියෙ නැහැ vote කලා,,,
මේක මගේ පෞද්ගලික අදහසක් බව කරුනාවෙන් සලකන්න...මම දන්න බහුතරේ හින්දා වෙන්න ඇති...
ස්තූතියි.....
Thanks machang. REP 25+




මන් හිතුවෙ අන්තිමේට තිබ්බ Lead එකත් එක්ක මේ මොන මගුලක්ද උනේ කියල..කලින් පාර නම් නියම Gift ටිකක් දුන්න..
මේ පාර කට්ටිය වැල බෙදල තමයි දින්නෙ කියල හිතුවෙ..
මන් මේකෙ වොට් කරපු උන්ටත් ඉවර වෙනකන්ම රෙප් දුන්න..
අන්තිමේට ඉතින් හිතේ සතුට ඉතුරු උනා ඒ ඇති..
අන්තිමේට වැලටත් බැරි උනා අපිව පරද්දන්න
