varys gemak gahanawa kiyala mata mula indanma hithenawa.


Jon targaryen kenek bawa danagathoth varys jonta sup karai nedaවේරිස් මුළ ඉඳන්ම ටාගෙරියන් රෙස්ටොරෙෂන් එකට කටයුතු කරාපු එකෙක්.
වෙරිස්ට අර උගෙ මායාකාරයා ඇටදෙක අයින් කරද්දි ගින්දරෙන් ඇහුනා කිව්ව සද්ද මොනවාද ? එව්වායෙ කිව්ව දෙවල් මොනවාද ? අන්න එතන තියෙනවා මොනවාහරි සීන් එකක්.



