Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158
    113
    varys gemak gahanawa kiyala mata mula indanma hithenawa.
    :yes::yes:

    වේරිස් මුළ ඉඳන්ම ටාගෙරියන් රෙස්ටොරෙෂන් එකට කටයුතු කරාපු එකෙක්.
    වෙරිස්ට අර උගෙ මායාකාරයා ඇටදෙක අයින් කරද්දි ගින්දරෙන් ඇහුනා කිව්ව සද්ද මොනවාද ? එව්වායෙ කිව්ව දෙවල් මොනවාද ? අන්න එතන තියෙනවා මොනවාහරි සීන් එකක්.
    Jon targaryen kenek bawa danagathoth varys jonta sup karai neda
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,387
    4,126
    113
    Home sweet home ..
    vGTreTc.jpg



    මකරා කින්ඩියට වගේ හිනා වෙනවා නේද :lol:

    :rofl::rofl::rofl:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ටිරියන් ඩැනිට කැමති නැහැ නොපෙන්නුවාට.
    ඩැනි ටිරියන් කියන එක අහන්නෙත් නැහැ නෙ ?
    ජේමිව මරණ එකක් නැහැ. මොකද ජේමි රජෙක්ගෙන් සමාව ලැබිච්ච කෙනෙක්. රොයල් පාඩන් එක ලබාපු කෙනෙක්. එහෙම වෙලා අයෙත් ට්‍රයල් එකක් තියන එක සුදුසුද මන්දා.
    බ්‍රැන් සමහරක්විට ජෙමිව බෙරගනිවි ඇත්ත කියලා. ජේමි ඇයි මැඩ් කින්ග්ව මැරුවෙ කියලා.

    මැඩ් කින්ග්ව මරලා ජේමි අයර්න් ත්‍රොන් එකෙ ඉඳගෙන ඉන්නවා.


    ow danny control nathi ekata tyrion kamathi naha.

    uba kiwa wage tyrion betrayal scene eka wenna puluwan.

    bran, cersei and tyrion katha kale mokakkda baluwoth oka ahu wei nikanma.
    little finger wa wage eka paratama ahu weida danneth naha
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow danny control nathi ekata tyrion kamathi naha.

    uba kiwa wage tyrion betrayal scene eka wenna puluwan.

    bran, cersei and tyrion katha kale mokakkda baluwoth oka ahu wei nikanma.
    little finger wa wage eka paratama ahu weida danneth naha




    ටිරියන් එක්ක සන්සා එක්ක කතාකරලා සන්සා ගියායින් පස්සෙ බ්‍රැන් ටිරියන් දිහා බලන් හිටියා මතකද ?

    මට ඒක තමා ගුප්තම සිද්ධිය නයිට් කින්ග් අම්බර් කොළුවා මැරුවට වඩා.

    මට මතක් උනෙ ලිට්ල් ෆින්ගර් දිහා ආර්යා බලන්හිටියෙත් ඔයවගෙම සිද්ධියක.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :yes::yes: almost kathawe nam loku therumak athi.

    Nightking ge ara symbol eke theruma hariyata danneth naha neda?

    ඔය සිම්බල් එක පළවෙනි සීසන් එකෙත් තිබ්බා.
    ඊට පස්සෙ සීසන් තුනෙත් තිබ්බා.
    නයිට් කින්ග් ඔය සිම්බල් එකෙන් මොකක් හරි අනතුරු අඟවනව.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113

    ඔය සිම්බල් එක පළවෙනි සීසන් එකෙත් තිබ්බා.
    ඊට පස්සෙ සීසන් තුනෙත් තිබ්බා.
    නයිට් කින්ග් ඔය සිම්බල් එකෙන් මොකක් හරි අනතුරු අඟවනව.

    eka tikak targaryen sigil ekata samanayi neda ?
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    vGTreTc.jpg



    මකරා කින්ඩියට වගේ හිනා වෙනවා නේද :lol:

    oke mehema scen 1k mama dakka ban net eke. oya drogon kiyana makarata khal drogo ge athme awith tiyenne kiyala. khal drogo ge miniya picchila giyata uge soul eken me makara awa kiyanawa. drogo + dragon = drogon. u anika main makara.

    u hama welema khaleesiwa araksha karanawa. ara meerin wala cn 1th mu awa mathakada. awith khaleesiwa aran giye dotharaki inna thanata gihin dammeth. uge minissu ekka khaleesi protect nisa.

    oya kiss 1th drogon thama hodata balan inne.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    eka tikak targaryen sigil ekata samanayi neda ?


    ඕක ටාගෙරියන්ටත් තියෙනවා .තව බ්ලැක්ෆයර් කියලා හවුස් එකක් තිබිලා තියෙනවා.එකෙත් සිජිල් එක එකයි.
    එත් නයිට් කින්ග් ගෙ වෙනම සීන් එකක් ඇත්තෙ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹලට හිතෙන්නේ නැද්ද golden company එක වෙනම agenda එකක යන්න පුළුවන් කියලා