එජාප-කුමන්ත‍්‍රණය-හෙලිවෙයි
එජාප නායකත්වය ගන්න සැලසුම් කල හිල්ටන් කුමන්ත‍්‍රණය හෙලිවෙයි..!
රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ඉවත් කර අගමැති ධුරය ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙකු විසින් කරණ ලද කුමන්ත්‍රණයක් හෙලිදරව් වී ඇති බව සමාජ ජාලා ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.
කොළඹ හිල්ටන් හෝටලයේ දී ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුද සමගින් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වෙයි.
මේ අතර සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනුවෙන් බල අරගලයක් ඇති වී තිබෙන බවයි.
රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානානයක, කරු ජයසුරිය, නවීන් දිසානායක යන අය එජාප නායකත්වය ලබා ගැනිටම සැලසුම් කරමින් සිටින බවද ඔහු පවසයි.

Last edited: