Elakiri Legends - Rep Dansala

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෲප් 5ම සෙට් එක අතරෙ බෙදලා දුන්නනම් හරි දවස් 10 එකදිගට රෙප් දෙන්න...:P
    ඔව් ඒක ඇත්ත හැමෝම එකම ගෘප් එකකට දෙන්න ගත්තොත් ලබන අවුරුද්දේ කඹේ වෙනකන් දෙන්න වෙයි :P
     
    • Like
    Reactions: SPACEBAR

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔව් ඒක ඇත්ත හැමෝම එකම ගෘප් එකකට දෙන්න ගත්තොත් ලබන අවුරුද්දේ කඹේ වෙනකන් දෙන්න වෙයි :P

    අහලා බෙදලා දෙනවද ඉතිකගෙන්...වෙනම ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නෑ නම් කරලා රෙප් පවර් එක බලලා හැමෝටම එක ගානක් වගෙ එන්න බෙදුවාම හරි.....
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Adath #durotan dunna rep elaz

    එල සුභ අලුත් අවුරුද්දක් මචෝ...රෙප් ලැබුන් නැත්නම් හෙට දෙන්නම්.අපිට ඉතින් දෙන්න තියෙන්නෙ ඕවා විතරයි.:)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හැමෝටම රේප් දෙන්න හොඳ විදිහ මොකද්ද ගෘප් දහයක් වගේ දාල දවසට එක ගෘප් එක ගානේ නාවාගෙන යමුද එතකොට දවස් දහයෙන් වැඩේ ඉවරයි.


    mata Rep denna one aya kiyanna math denam Rep.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෙප් ඕන අය අත උස්සන්න!

    giphy.gif
     
    Status
    Not open for further replies.