SLC Super Provincial One Day Tournament - 2019

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Eka thamai ban ekko derana athal gannawa. Milinida team ekata enne mona reason ekatada

    Milindai aselai thamai man dekala thiyena ungen no.6 gahanna skills thiyena denna. Apita kalin idala thibbe mun dennawama form eke hatiyata team eke gassanna. Ape karanne role eka balala playersla asaign karana eka neme. Ekai kela wenna mula
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Othana 14i ne inne. Missing eka thama mathews. Boruwata genuine spinners kiyala gaththata unta wickets gannath ba ne. Iita labai spinning allroundersla gassana eka. Runs tikak hari gahanawa ne

    ඔව්. අකිලයගෙත් කන්ට්‍රොල් එක ගිහින් තිබ්බනෙ. ඒත් නිශාන් පීරිස් , ඇඹුල්දෙනිය වගෙ එකෙක්ව x factor එක විදිහට ගන්න තිබ්බා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Eka thamai ban ekko derana athal gannawa. Milinida team ekata enne mona reason ekatada

    ඌ පලාත් එකේ ටිකක් ෆෝම් එකේ හිටියෙ බං. අනික එක්ස්පීරියන්ස් නිසා ගන්නඇති.

    අනික SLA බෝලින් නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Seems that they gonna depend 20-25 overs from Wanidu, Jeewan & Dananjaya? I don't know if Awishka can bowl too.

    Avishka can. But fast medium
    Mali, Lakmal, Thisara, Isuru will be in the team for sure. So 40 overs can be covered.

    Dhananjaya, Jeevan or Wanidu or Milinda acvording to the selection will bowl , even Dimuth can bowl.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් හිතුනෙ 15 මැතිව් කියලා තමයි. .

    දික්වැල්ලව කිසිම හේතුවක් නෑ ටීම් එකට ගන්න.

    දනංජය රී මොඩ්ලින් වලින් පස්සෙ අවුල් ගියා බං කන්ට්‍රෝල් එක ඒ නිසා වෙන්න් ඇති.
    මාලින්ගයි සුරංග ලක්මාලුයි ඇරුනම අනික් ඔක්කොම බාග බෝලර්ල හැබැයි. :baffled:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මාලින්ගයි සුරංග ලක්මාලුයි ඇරුනම අනික් ඔක්කොම බාග බෝලර්ල හැබැයි. :baffled:

    Ow ithin ape sampurna bowlerslage bowlingnui half bowlerslage bowlingui athara loku wenasak na ne. Half unta batting hari tikak puluwan. Arunta ekath ba ne
    Btw kasun rajithath innawa ne
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Official : Sri Lanka squad for Cricket World Cup 2019

    1. D Karunaratne
    2. Avishka Fernando
    3. L Thirimanne
    4. K Perera
    5. K Mendis
    6. A Mathews
    7. D de Silva
    8. J Vandersay
    9. T Perera
    10.I Udana
    11.L Malinga
    12.S Lakmal
    13.N Pradeep
    14.J Mendis
    15.M Siriwardena
     

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    දිමුත් සහ මෙන්ඩිස් ඇරුනම අල්ලන් ඉඳල බැට් කරන්න පුළුවන් උන්ට ඉන්නේ තිරිමාන්නයි , දනංජය සිල්වා. මුන් සෙට් එකම අනිවා team එකේ ඉන්න ඕනේ. නැත්තන් 40 overs All out.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් නේන්නං :shocked:

    Dimuth Karunaratne (Captain)
    Lasith Malinga
    Thisara Perera
    Kusal Janith Perera
    Dhananjaya de Silva
    Kusal Mendis
    Isuru Udana
    Milinda Siriwardhane
    Avishka Fernando
    Jeewan Mendis
    Lahiru Thirimanne
    Wanindu Hasaranga de Silva
    Kasun Rajitha
    Suranga Lakmal


    me team ekanam tikak hari hondai jeewan mendis thamai spinner team eke aulak na mathews enna one ne anthima 15 ta me team ekanam 1 match ekak hari dinai kiyala balaporuthuwak thiyanawa eth kabarya malinga ekka pali ganna giyoth anathai.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me team ekanam tikak hari hondai jeewan mendis thamai spinner team eke aulak na mathews enna one ne anthima 15 ta me team ekanam 1 match ekak hari dinai kiyala balaporuthuwak thiyanawa eth kabarya malinga ekka pali ganna giyoth anathai.
    මේක වැරදි බන් ජෙෆ්රි වැන්ඩසේ + නුවන් ප්‍රදීප් හිටියා වනිදු, කසුන් රාජිත හිටියේ නෑ මේ දැන් කියපු ටීම් එකේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක වැරදි බන් ජෙෆ්රි වැන්ඩසේ + නුවන් ප්‍රදීප් හිටියා වනිදු, කසුන් රාජිත හිටියේ නෑ මේ දැන් කියපු ටීම් එකේ

    backup ekata select karala thiyenne unwa :yes:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Sri Lanka World Cup squad. #Cricket #CWC19

    Dimuth (Capt)
    Avishka
    Thirimane
    Kusal Perera
    Kusal Mendis
    Mathews
    DananjayaDeSilva
    Milinda Siriwardene
    Jeewan Mendis
    Vandersay
    Thisara
    Udana
    Lakmal
    Pradeep
    Malinga

    Stand By

    Oshada
    Angelo Perera
    Rajitha
    Wanindu