"No truth in Social Media reports that Lasith Malinga has retired from International Cricket. Lasith Malinga says he has not taken any decision yet " - Azzam Ameen
ubata mathakada 2015 WC eka? mathakada dimuth squad ekata awa widiya sanath boy squad ekata damma test wala 150k gahuwa kiyala![]()


aravinda boy![]()
siddiya thama mathaka thibune. 
aravindada hitiye mata wadiya mathaka naa kawuda hitiye kiyala.siddiya thama mathaka thibune.
![]()

මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන් බවට පත්වුහොත් එම කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 35 කට (ලක්ෂ 3500) අධික මුදලක් ප්රදානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
“මෙම මුදල ගෙවන ආකාරය පිළිබඳව අපි මේ වන විට ක්‍රමවේදයක් සකස් කරමින් ඉන්නවා. අපේ කණ්ඩායම ලෝක ශූරයන් වුවහොත් ක්රීඩකයකුට විශාල මුදලක් ලැබෙන ආකාරයට අපි මෙය සකස් කරනවා”යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියා පැවසීය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර මෙම මුදල බෙදීමේදී නිලධාරීන්ට ද යම් ප්‍රතිශතයක් හිමිවේ. ලෝක කුසලාන තරගාවලියට නිලධාරීන් 10 ක් පමණ එකතු වීමට නියමිතය.
මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වුවහොත් ක්රීඩකයකුට ලක්ෂ 200 කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හිමිවේ. ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සභාගිවීම වෙනුවෙන් ද අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල මුදලක් හිමිවේ.
ලෝක කුසලාන ශූරයන් වුවහොත් රුපියල් කෝටි 50 කට අධික ත්‍යාග මුදලක් ද හිමිවේ.
![]()
ඔව් නේන්නංhttp://www.adaderana.lk/news/54449/sri-lankan-world-cup-squad-announced
Squad eka nam karala neda
ඔව් නේන්නං![]()
Dimuth Karunaratne (Captain)
Lasith Malinga
Thisara Perera
Kusal Janith Perera
Dhananjaya de Silva
Kusal Mendis
Isuru Udana
Milinda Siriwardhane
Avishka Fernando
Jeewan Mendis
Lahiru Thirimanne
Wanindu Hasaranga de Silva
Kasun Rajitha
Suranga Lakmal
ඔව් නේන්නං![]()
Dimuth Karunaratne (Captain)
Lasith Malinga
Thisara Perera
Kusal Janith Perera
Dhananjaya de Silva
Kusal Mendis
Isuru Udana
Milinda Siriwardhane
Avishka Fernando
Jeewan Mendis
Lahiru Thirimanne
Wanindu Hasaranga de Silva
Kasun Rajitha
Suranga Lakmal


ඔව් නේන්නං![]()
Dimuth Karunaratne (Captain)
Lasith Malinga
Thisara Perera
Kusal Janith Perera
Dhananjaya de Silva
Kusal Mendis
Isuru Udana
Milinda Siriwardhane
Avishka Fernando
Jeewan Mendis
Lahiru Thirimanne
Wanindu Hasaranga de Silva
Kasun Rajitha
Suranga Lakmal
This can't be.ඔව් නේන්නං![]()
Dimuth Karunaratne (Captain)
Lasith Malinga
Thisara Perera
Kusal Janith Perera
Dhananjaya de Silva
Kusal Mendis
Isuru Udana
Milinda Siriwardhane
Avishka Fernando
Jeewan Mendis
Lahiru Thirimanne
Wanindu Hasaranga de Silva
Kasun Rajitha
Suranga Lakmal
14 නෙ ඉන්නේ. මැතිව්ස් ඉන්න ඕනේ ඌ හැලුව වෙන්න බෑ 15 වෙනියා මැතිව්ස්.This can't be.
Where's AM? Akila?
No genuine spinner wtf ?
This can't be.
Where's AM? Akila?
No genuine spinner wtf ?
මෙන්ඩිස් ටත් පුළුවන් නෙ කීප් කරන්නAmmo Pukwallaya na. Kawda keep karanne? KJP?
Eka thamai ban ekko derana athal gannawa. Milinida team ekata enne mona reason ekatadaThis can't be.
Where's AM? Akila?
No genuine spinner wtf ?
This can't be.
Where's AM? Akila?
No genuine spinner wtf ?
Ah ow ne. Nikan hari KJP injured unoth Pukwellayawa gennaida danne na.මෙන්ඩිස් ටත් පුළුවන් නෙ කීප් කරන්න
14 නෙ ඉන්නේ. මැතිව්ස් ඉන්න ඕනේ ඌ හැලුව වෙන්න බෑ 15 වෙනියා මැතිව්ස්.
අකිල ධනංජය,චන්දිමාල්, දික්වැල්ල නං හලලා තමා