හොඳ psychologist කෙනෙක්?

Thinking

Member
Oct 31, 2011
240
61
0
මචන්ලා.... මං ගොඩාක් ආදරේ කරපු කෙල්ල මාව දාලා ගියා...
ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ මචන්. කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ.
මොනවා කරන්න ද කියලා හිතාගන්න බෑ. කල්පනා කරලම දැන් පිස්සු වගේ මට.:(:(

හොඳ psychologist කෙනෙක්ට පෙන්වන්න කියලා හිතුවේ මචන්. අනිවාර්යෙන්ම දැන් ඉන්න තත්වේ හැටියට බෙහෙතක් කරන්න ඕනා කියලා මටම තේරෙනවා.

psychologist කෙනෙක්ට නේද හම්බවෙන්න ඕනා..
හොඳ psychologist කෙනෙක්ව කියන්න මචන්.. ලොකු උදව්වක්.
 
Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඕව ඕකුන්ගෙ ලඟට ගියා කියල හරියන්නෑ බන්. ඕවත් ජීවිතේ තවත් එක එක්ස්පීරියන්ස් එකක්. ඕකත් විඳපන්.

    කාලයක් යනව ඕක අඩු වෙලා යන්න. ඉක්මනටම ඕක අඩු කරගන්න ඕනනම් බිසී වෙයන් ගොඩක්, නැත්නම් තවත් පට්ට ලස්සන කොල්ලො ගැවසෙන තැනක ජොබකට පලයන්.
     
    • Like
    Reactions: Thinking

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    බිසී වෙයන් ට්‍රිප් පලයං යාලුවොත් එක්ක හැමවෙලේම ඉඳපන් තනියම ඉන්න එක අඩු කරපන් ඇඟ මහන්සිවෙන වැඩකරපන් නැත්නම් ජ්ම් පලයන් හොඳට ඇඟ මහන්සි කරලා රෑ වෙලා නින්දට පලයන් උදේ නැගිට්ට ගමන් ආයෙත් බිසීවෙයන්
     
    • Like
    Reactions: Thinking

    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    ඕව ඕකුන්ගෙ ලඟට ගියා කියල හරියන්නෑ බන්. ඕවත් ජීවිතේ තවත් එක එක්ස්පීරියන්ස් එකක්. ඕකත් විඳපන්.

    කාලයක් යනව ඕක අඩු වෙලා යන්න. ඉක්මනටම ඕක අඩු කරගන්න ඕනනම් බිසී වෙයන් ගොඩක්, නැත්නම් තවත් පට්ට ලස්සන කොල්ලො ගැවසෙන තැනක ජොබකට පලයන්.

    Thanks machan reply ekata...
    Eth pennuwoth hodai wage machan.. Behethakwath dewine
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    බිසී වෙයන් ට්‍රිප් පලයං යාලුවොත් එක්ක හැමවෙලේම ඉඳපන් තනියම ඉන්න එක අඩු කරපන් ඇඟ මහන්සිවෙන වැඩකරපන් නැත්නම් ජ්ම් පලයන් හොඳට ඇඟ මහන්සි කරලා රෑ වෙලා නින්දට පලයන් උදේ නැගිට්ට ගමන් ආයෙත් බිසීවෙයන්

    Monawathma karanna hithennewath ne machan...
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    Prof Shehan comes to Nawaloka and Dr Kapila comes to Asiri Hospital,Kirula Road,colombo 5. You can book appointments on doc990 or echanneling.Medicines will surely help you.Good Luck :love:

    Thanks soo much machan... Man me balana gaman..
    Psychiatrist or Psychologist kenektada penwanna ona machan mage prasne hatiyata?

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    :lol::lol:
    ඕකට බේත් තියෙන්නෙ දැල් කඩේ. විරහ වේදනාව ටිකක් විඳල බීල කරල ඒ අත්දැකීමත් විඳපන්