Monawathma karanna hithennewath ne machan...
හිත හයිය කරගනින් bro. සමහර ප්‍රශ්න කාලයට විසදන්න දීපන්. මාවත් දාල ගියා දෑන් මාස 5ක්. දෑන් හිත හදාගෙන තියන්නෙ මාත්. මුලදි මමත් ඔහොමයි
yaluwo ekke hitapan, akath barinam kiriyata awith kota kota hitu.
Mokada bn weda karanna beri akamattaen hari weda patan ganin karanna puluwan me loke true love karala boot kapu ekama eka umba newei
Anti-depression pills thiyenawa. Biwwahama tikak numb feeling ekak enawa. echchara danenne naha.Ow machan..
Kohomahari hitha hada ganna thama one machan
normally Psychiatrist kenek advice dena eka witharada machan karanne. nathnam medicine denawada daily ganna?

මචින් දොස්තරලා ගාවට ගිහින් වැඩක් නෑ.
ඌට උබේ හිත හදන්ඩ බෑ
ප්රශ්නයක් කාලයෙන් හා අවකාශයෙන් ඉබේ විසදනවා
කාලෙට යන්න දීපං. ලෝකේ කැරකෙන්නේ ඉබේ.
ස්තානය(අවකාශය) ටික ටික වෙනස් කරපං. එකම තැන ඉන්ඩ එපා.
හිත වෙන අතකට යොමු කරපං.
කෙල්ල රෙන එකක් හිතට ගනින්
Anti-depression pills thiyenawa. Biwwahama tikak numb feeling ekak enawa. echchara danenne naha.
Namuth Ubata puluwannam, ubawama motivate karaganna, eeta wadaa Luck ekak ube jeewithe labila naha kiyala passe dawasaka hithei.![]()
මචින් දොස්තරලා ගාවට ගිහින් වැඩක් නෑ.
ඌට උබේ හිත හදන්ඩ බෑ
ප්රශ්නයක් කාලයෙන් හා අවකාශයෙන් ඉබේ විසදනවා
කාලෙට යන්න දීපං. ලෝකේ කැරකෙන්නේ ඉබේ.
ස්තානය(අවකාශය) ටික ටික වෙනස් කරපං. එකම තැන ඉන්ඩ එපා.
හිත වෙන අතකට යොමු කරපං.
කෙල්ල රෙන එකක් හිතට ගනින්
Gym එකකට පලයං. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි. හොඳ Cardio Workout Schedule එකක් Instructor ගෙන් ඉල්ලගෙන ගහපං. මොන ප්‍රශ්නය ආවත් body එක රෙඩි කරගෙන ඉඳපං මූන දෙන්න...![]()
BUMP akak danata passe msg akak daannam..
Doctors will definitely help
BUMP