ලොකුකම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට අැති දේකුත්නෑ
    පුලුවන් මගුලකුත් නෑ
    ඒ වුනාට මගෙ හෙන ලොකුකම බන්
    අැයි ඒම වෙන්නෙ
    උබලත් එහෙමද??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    It is in genes due to living under caste system for a very long time.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    It is in genes due to living under caste system for a very long time.

    මටත් ඕක තියෙනවා , කෙල්ලන්ව එහෙම මම ගනන් ගන්නෙ නෑ :yes:

    මටත් ඕක තියෙනවා

    ඕක අපෙ සංස්කෘතියත් එක්ක හැදෙන මාන්නයක් වෙන්න අැති
    අන්තිමේදි ලොකුකම විතරයි අපිට තියෙන්නෙ
    සුද්දො ඔක්කොම අපායට ගිහින් සින්හලු විතරක් දිව්යලෝකෙ යයි කායල මන් හිතන් හිටියෙ
    ඒත් ඒ දවස්වල මගෙ හිත ගොක් කැතයි කියල දැන් මට තේරෙනව:yes:
    සංස්කෘතිය ගැන කියව කියව අනුන්ගෙ කුනු හොයන්නෙ නැතිව තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගන්න එක හොදයි කිය කව්රුත් මට කියල නෑ මීට කලින්. ඒ මට ඒක දැන් තේරෙනවා :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොට්ටෙ යටිං කාන්දමක් තියං නිදාගත්ත නේද ? ඒකයි ඔය ලොකු කම වැඩිවෙලා තියෙන්නෙ :(
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං රොක්සි නෙමේ යකෝ :( උඹට මාව මතක නැද්ද :(
    අනේ පලයන්
    අැයි දැන් ඒ අකවුන්ට් එක වැඩ නැද්ද
    කාන්දම වල්ලෙ එල්ලගනින්
    එතකොට හරියයි:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ පලයන්
    අැයි දැන් ඒ අකවුන්ට් එක වැඩ නැද්ද
    කාන්දම වල්ලෙ එල්ලගනින්
    එතකොට හරියයි:rolleyes:

    :frown:
    දැන් එතකොට තෝ කාන්දමක් කොට්ටෙ යට තියං බුදියගන්නව කියල ත්‍රෙඩ් දාල මේකෙ උන්ට කිව්වෙ නැද්ද ? :angry: දැන් මන්ද එතකොට ඒක කිව්වෙ ? :angry:
    උඹට කොලොප්පං කරන හැමෝම රොක්සිලද ? :frown:
    එක්කො උඹේ ටිකට් කපල ගෙදර යවන්න ඕනෙ නැත්තං අංගොඩට internet connection එක කපල දාන්න ඕනෙ :frown:
     

    chamtalks

    Member
    Mar 14, 2019
    518
    39
    0
    මට අැති දේකුත්නෑ
    පුලුවන් මගුලකුත් නෑ
    ඒ වුනාට මගෙ හෙන ලොකුකම බන්
    අැයි ඒම වෙන්නෙ
    උබලත් එහෙමද??

    :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් ඕක තියෙනවා , කෙල්ලන්ව එහෙම මම ගනන් ගන්නෙ නෑ :yes:

    අඩෝ මාත් එහෙමනේ :baffled:
    ඇති දේකුත් නෑ, ලස්සනකුත් නෑ :dull:

    ඒ නිසා උන් අපිව කෙයර් කරන්නේත් නැ
     
    Last edited: