Yamaha R3 320cc

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා AMW එකෙන් ගිය අවුරුද්දෙ Yamaha R3 ගෙන්නුවා නේද. එක lot එකක්ද කොහෙද ආවේ. R3 ගෙන්නන එක නැවැත්තුවේ ඇයි කියලා දන්නවද?:confused::confused::(

    57360377_2234245593349668_8188419054642397184_n.jpg

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    popular bike ekak ganna machan

    R3 ගැන අහල නැද්ද උඹ? R1? R6? :P:P:P

    බඩු තියනවා දන්නා විදීයට. 997 000/= කිව්වා ගිය දෙසැම්බර් වල
     
    Last edited:

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,551
    683
    113
    38
    සුවසිලන්තය
    උබලට ඕනෙනම් සෙට් කරලා දෙන්නම් ඕනේ එකෙක් ඉන්නවනම් කියපල්ලා මගේ යාලුවෙක් කරන්නේ ජපානේ

    1.jpg

    2.jpg

    3.jpg

    6.jpg

    7.jpg:yes::yes::yes::yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    R3 ගැන අහල නැද්ද උඹ? R1? R6? :P:P:P

    බඩු තියනවා දන්නා විදීයට. 997 000/= කිව්වා ගිය දෙසැම්බර් වල
    AMW එකේ එවුන්ට පිස්සු බන්, මම fb eke message එකක් දාලා ඇහුවම කිව්වා බඩු තියෙනවා කියලා, ගානත් එක්කම එවල තිබ්බා. පස්සෙ AMW head office එකට කෝල් කරා කොහෙන්ද ගන්න පුලුවන් කියලා දැනගන්න, එතකොට උන් කියනව R3 දැන් ගෙන්නන්නෙ නෑ කියලා. මේ අවුරුද්දෙ මුලත් උන්ගෙ fb page එකේ promotional post දාලා තිබ්බම මම හිතුවෙ දැන් ගෙනල්ල ඇති කියලා. ඒ නිසා ගිය සතියෙ ආයෙ කෝල් කරාම කියන්නෙ කලින් කතාවමයි. Fb page එක කරන එකා දන්නෙ නෑ company eke decisions. තවම උන්ගෙ site එකෙත් බයික් එක ගෙන තියෙනවා.:angry:

    මේකෙ inline twin (not a parallel twin) engine එකක්නෙ තියෙන්නේ ඒනිසා beat එක ටිකක් 4 cylinder වගේ:yes::love:

    42 Hp and 30 Nm:shocked::love::love::love::love:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,551
    683
    113
    38
    සුවසිලන්තය
    CB4 thiyenawada machn?

    uu lanaga thiyanawa machan genna denna puluwan uu godak welawata auction ekata gihin thama balanne kawruhari lankawen oone kiyala kiwwoth auction ekata gihin balla pics daanwa.. man set karala dennam gannawnam oya daala thiyanawa wage eewa danata thiyana eewa thawa harley bike ehemath thiyanwa 400cc
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ජපානෙන් ගෙනත් මෙහේ දෑන් රෙජිස්ටර් කරන්න පුලුවන්ද
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    AMW එකේ එවුන්ට පිස්සු බන්, මම fb eke message එකක් දාලා ඇහුවම කිව්වා බඩු තියෙනවා කියලා, ගානත් එක්කම එවල තිබ්බා. පස්සෙ AMW head office එකට කෝල් කරා කොහෙන්ද ගන්න පුලුවන් කියලා දැනගන්න, එතකොට උන් කියනව R3 දැන් ගෙන්නන්නෙ නෑ කියලා. මේ අවුරුද්දෙ මුලත් උන්ගෙ fb page එකේ promotional post දාලා තිබ්බම මම හිතුවෙ දැන් ගෙනල්ල ඇති කියලා. ඒ නිසා ගිය සතියෙ ආයෙ කෝල් කරාම කියන්නෙ කලින් කතාවමයි. Fb page එක කරන එකා දන්නෙ නෑ company eke decisions. තවම උන්ගෙ site එකෙත් බයික් එක ගෙන තියෙනවා.:angry:

    මේකෙ inline twin (not a parallel twin) engine එකක්නෙ තියෙන්නේ ඒනිසා beat එක ටිකක් 4 cylinder වගේ:yes::love:

    42 Hp and 30 Nm:shocked::love::love::love::love:
    2 Cylinder Engine 1k tiyenne, etakota kohomada eke beat 1k inline 4 sound enne???? :rofl:
    42PS, 42HP newei :eek:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    2 Cylinder Engine 1k tiyenne, etakota kohomada eke beat 1k inline 4 sound enne???? :rofl:
    42PS, 42HP newei :eek:

    41.4254HP are you happy now???:eek:

    mata weraduna inline twin unata r3 eke firing order eka wenas wage,

    eth 2cynder walin inline 4 cylinder eka enna puluwan check about bennelt t300 sound?? it is all about firing order and crankshaft angle:yes: