ආණ්ඩුව දන්නව වගේ හරියටම මොකද වෙලා තියෙන්නෙ කියල. හවස 6න් පස්සෙ අත්‍යාවශ්‍ය හේතුවකට කොච්චිකඩේ, වෙන්නප්පුව, වයික්කාල් ගිහින් රෑ 11ත් පහු වෙලා ආවේ. 80kmට වැඩී. හවස යද්දි සියලුම කඩ වහල තිබ්බෙ. නගර සම්පූර්නෙන්ම පාලුයි. මිනිස් පුලුටක් නෑ. ආමි එකෙන් පොලීසියෙන්වත් නෑ. ස්වයං විනයක් තිබ්බෙ. ප්‍රධාන වගේම අතුරුපාරවල් භාවිතා කලා. curfew කිව්වට මුලුගමනටම එකම checkpoint එකක්වත් නෑ. පොලිස් නිලදාරීන් කිසිම කෙනෙක් දැක්කෙ නෑ. හරිම පුදුමයි.. එක පොලිස් ජිප් එකයි හම්බුනේ. ඒකෙන්වත් අපිව නැවත්තුවේ නෑ. curfew දාල තියෙන්නෙ තොරතුරු දැනගැනීම අඩු කරන්නද කියලත් හිතෙනව.